Car rent

Emios

Well-known member
  • Dec 10, 2009
    73,753
    66,259
    113
    Machan mage car eka rent ekata denna hitan innawa.lankawe meka kohomada karanne?insurance rent ekata danawa.eth minihek ehema hapunoth owner ta nadu watenawa neda.mekata kohomada mchn agreement gahanna one?
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ලෝයර් කෙනෙක්ට කියාලා ඇග්‍රීමන්ට් එක හදා ගන්න.
    උබට නඩු වැටෙන්නේ ලයිසන් නැති කෙනෙක්ට දිලා තිබ්බොත්. උබ රෙන්ට් එකට දෙන කොට ගන්න එකාට ලයිසන් තියෙනවාද කියලා බලපන්. කොපි එකකුත් ගනින්.

    දෙන කොට කම්පැනි එකකටම දෙන්න බලන්න. මොකද ගන්න එකා නිති විරෝදී දෙයක් ගෙනිහිල්ලා පොළිසියෙන් උසාවි දැම්මෝත් නඩු ඉවර වෙනකල් වහනේ විකුණන්න අන්සතු කරන්න බැරි වෙනවා. ඇග්‍රීමන්ට් එකට ඒකත් දගනින් උබ‍ට ගානක් එන විදිහට. මොකද ලෝයර්ලා ඔවා දාන්නේ නැහැ අපි කිව්වේ නැත්නම්.
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Bhoma parissamen harida lankawe rent walata cars denne. mage yaluwek ge aluth ma wahanayak heppuwa condemn wennama. Insurance eken hambuneth market price ekata wada tikak aduwen. Antimata whaneth na aduranakamuth na, yalukamuth na.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,753
    66,259
    113
    ලෝයර් කෙනෙක්ට කියාලා ඇග්‍රීමන්ට් එක හදා ගන්න.
    උබට නඩු වැටෙන්නේ ලයිසන් නැති කෙනෙක්ට දිලා තිබ්බොත්. උබ රෙන්ට් එකට දෙන කොට ගන්න එකාට ලයිසන් තියෙනවාද කියලා බලපන්. කොපි එකකුත් ගනින්.

    දෙන කොට කම්පැනි එකකටම දෙන්න බලන්න. මොකද ගන්න එකා නිති විරෝදී දෙයක් ගෙනිහිල්ලා පොළිසියෙන් උසාවි දැම්මෝත් නඩු ඉවර වෙනකල් වහනේ විකුණන්න අන්සතු කරන්න බැරි වෙනවා. ඇග්‍රීමන්ට් එකට ඒකත් දගනින් උබ‍ට ගානක් එන විදිහට. මොකද ලෝයර්ලා ඔවා දාන්නේ නැහැ අපි කිව්වේ නැත්නම්.

    tks mchn eth oya lawyer agreements usawiyen piligannawada?accident unoth ownee to nadu walata yanna wenawada wahane company ekakata dunnath?
     
    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,596
    630
    113
    Singapore
    Machan mokakda oyage vehicle eka? Apeth thiyenawa rent a car company ekak. Insurance eka Rent a car danna. Api oyath ekka agreement ekak sign karala denawa.
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    tks mchn eth oya lawyer agreements usawiyen piligannawada?accident unoth ownee to nadu walata yanna wenawada wahane company ekakata dunnath?

    වාහනේ උසාවි දැම්මොක් ගොඩක් වෙලාවට අයිතිකාරයාට ඉදිරිපත් වෙන්න වෙනවා වාහනේ බාර ගන්න.

    එලවපු එකට ලයිසන් නැත්නම්, උබනම් ඌට දීලා තියෙන්නේ උබත් වැරදි කාරයෙක් වෙනවා.
    උබෙන් රෙන්ට් එකට ගත්ත එකානම් දිලා තියෙන්නේ ඌට තමයි කේස් එක.

    අග්‍රීමන්ට් එක රෙජිස්ටර් ජෙනරාල් එකේ මුද්දර ගහල රෙජිස්ටර් කලොත් පිලිගැනීම වැඩි. කොහොම වුනත් ලොයර් කෙනෙක්ගේ ගාව විතරක් කලත් පිලිගන්නවා.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,898
    3,450
    113
    Pls wear a MASK
    උබ ලංකාවේ නැහැ නේද.ගොඩක් පරිස්සම් වෙයන්.ලංකාවේ ගොඩක් උන් අනුන්ගේ දෙයක් තමන්ගේ වගේ use කරනවා අඩුයි.කාර් එකක් නෙමෙයි ෆෝන් එකක් දීලා බලපන් ලංකාවේ එකෙකුට සතියකට.බලාගන්න පුළුවන් ඒක use කරලා තියෙන හැටි.හරි එකෙකුට දුන්නේ නැත්නම් උබට වෙන්නේ අවුරුද්දකට පස්සේ වාහනේ ගගට දාල ඉස්සෝ අල්ලන්න.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,753
    66,259
    113
    වාහනේ උසාවි දැම්මොක් ගොඩක් වෙලාවට අයිතිකාරයාට ඉදිරිපත් වෙන්න වෙනවා වාහනේ බාර ගන්න.

    එලවපු එකට ලයිසන් නැත්නම්, උබනම් ඌට දීලා තියෙන්නේ උබත් වැරදි කාරයෙක් වෙනවා.
    උබෙන් රෙන්ට් එකට ගත්ත එකානම් දිලා තියෙන්නේ ඌට තමයි කේස් එක.

    අග්‍රීමන්ට් එක රෙජිස්ටර් ජෙනරාල් එකේ මුද්දර ගහල රෙජිස්ටර් කලොත් :)පිලිගැනීම වැඩි. කොහොම වුනත් ලොයර් කෙනෙක්ගේ ගාව විතරක් කලත් පිලිගන්නවා.

    Ela mchn tks
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    මගෙ යාලුවෙක් ගෙ වාහනයක් රෙන්ට් එකට දීල තිබ්බෙ, තම්බි වගයක් ඒකෙ හරක් මස් ඇදල මාට්ටු උනා. මූ නඩුවට එන්න ඕනෙ රට ඉදන්, හෙන අමාරුවෙන් වාහනෙ ගත්තෙ උසාවියෙන්, රෙන්ට් එකට දීපු උනුත් මාරු. සල්ලිත් නෑ, කාර් එකත් ඉවරයි. මස් ඇදලා.. ඔය වගේ ගූ කෙස් නොවෙන්න හොදටම හොයල බලල දියන්