
Ali/Ebay එකෙන් හොඳ Android Double Din හෝ Android Rear View Mirror එකක් ගන්න..රු. 15,000 ක් වගේ වෙයි.. (මෙහෙන් රු. 15,000 ට ගන්න බැහැ ඔය වගේ එකක්)
පස්සේ මෙහෙ ඉන්න එකෙක්ට රු. 1500 ක් වගේ දීල හයි කරවගන්න..
මෙහෙ ඉන්න උන්ගෙන් බඩු හෙන ගණන්..
මම දවසක් uber එකක ගියා..පොරත් කරලා තියෙන්නේ eBay එකෙන් order කරලා හෝමාගම පැත්තේ කාටද කියලා හයි කරවාගෙන තිබුනේ..![]()