Car to buy in between 3-4.5 million

  • Jul 6, 2012
    10,679
    2,904
    113
    උඩ එක ඇතුලෙ ලංකාවෙ ගන්න පුලුවන් හොඳම වාහන මොනව ද?

    දැනට අදහස තියෙන්නෙ.

    1. Starlet 1998 - Auto (~35 lacks)
    2. Japan Alto (~42 lacks)
    3. Indian Alto (~30 lacks)

    මීට අමතරව Recommend කරන්න පුලුවන් වාහන මොනව ද?
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,542
    22,657
    113
    අම්බකිස්ස
    රත්තරං අයියා ඒ දවස් වල දාපු ත්‍රෙඩ් එකක් තිබ්බා ලක්ශ 15-20 අතර කාර් කියලා.ඒකේ තිබුන ඒවා තමයි දැන් ඔය ගානට යන්නේ.ඒක හොයන් බලන්න්කෝ.අදහසක් ගන්න පුලුවන්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    මැස්ඩ bj5p
    ටොයෝට සොලූන
    විට්ස්
    වීව එලයිට් (මටනං සෙට් නෑ. ගොඩක් අය හොඳයි කියනව)

    සේරටම වඩා හොඳයි කියල හිතෙනව 45කට විතර වැගන් r එකක් බලන එක...
     
  • Jul 6, 2012
    10,679
    2,904
    113
    මැස්ඩ bj5p
    ටොයෝට සොලූන
    විට්ස්
    වීව එලයිට් (මටනං සෙට් නෑ. ගොඩක් අය හොඳයි කියනව)

    සේරටම වඩා හොඳයි කියල හිතෙනව 45කට විතර වැගන් r එකක් බලන එක...
    Soluna, bj5p nam shape bn. But price ekataa worthy da kiyala hithenawa. Mokada ekath 75-100% price wedi wela.
    Starlet 1998 - Auto (~35 lacks) :shocked::shocked:

    Try to find a well maintained 2007 - 2008 swift / demio / fit . Advertised prices are not going prices. Haggle and see . I think you will be able to find one for about 4.2. Much better value than above models.
    ------ Post added on Jan 20, 2022 at 9:19 AM
    Ow bn, aduma ganata thibba condition vehicle ekath 34k kiwwa last.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,632
    3,353
    113
    මැස්ඩ bj5p
    ටොයෝට සොලූන
    විට්ස්
    වීව එලයිට් (මටනං සෙට් නෑ. ගොඩක් අය හොඳයි කියනව)

    සේරටම වඩා හොඳයි කියල හිතෙනව 45කට විතර වැගන් r එකක් බලන එක...
    Ow eke wedi wima 13 lakh wagene...aluth nisa eka hodai....stingray akak ganna puluwannam hari 2018 wage
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    Soluna, bj5p nam shape bn. But price ekataa worthy da kiyala hithenawa. Mokada ekath 75-100% price wedi wela.

    Ow bn, aduma ganata thibba condition vehicle ekath 34k kiwwa last.
    නෑ මචං. ප්‍රයිස් එකටනං පොඩ්ඩක්වත් වටින්නෙ නෑ තමයි....:-(

    Ow eke wedi wima 13 lakh wagene...aluth nisa eka hodai....stingray akak ganna puluwannam hari 2018 wage
    :yes::yes: අනික්ව එක්ක බලනකොට තියෙන හොඳම ඔප්ශන් එක...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,864
    49,169
    113
    සේදවත්ත
    ස්ටාලට් 1998 ලක්ශ 35 😂😂😂😂 පුකෙන් ගිනා ගියා ඔය 35 දාල ඉන්දියාවට පල එහෙන් ලක්ශ 5 සුසුකියක් අරන් පරාටා කාල මෙට්‍රෝ වල ගිහින් සැපේ ඉදපන්
     
    • Like
    Reactions: waca

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,600
    1
    14,723
    113
    උඩ එක ඇතුලෙ ලංකාවෙ ගන්න පුලුවන් හොඳම වාහන මොනව ද?

    දැනට අදහස තියෙන්නෙ.

    1. Starlet 1998 - Auto (~35 lacks)
    2. Japan Alto (~42 lacks)
    3. Indian Alto (~30 lacks)

    මීට අමතරව Recommend කරන්න පුලුවන් වාහන මොනව ද?
    :shocked::shocked: Japan Alto Aus wala brand new cororlla sedan ekaka gana.
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,978
    113
    127.1.1.0
    Starlet ekak aran konaka idan hadanna. Thawa 5k wage yai.
    ita passe ithin hithata hodai :D

    Wihiluwak kale machan. Me dawas wala ithin ganna kiyanna puluwan wahanayak na aththatama