car trunk එකට carpet

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,873
    6,744
    113
    38
    Galle
    උඹලගේ වාහනේ trunk එකේ carpet එකක් දාලද තියෙන්නේ?

    දැල් carpet එකක් ද?
    rexine carpet එකක්ද?

    මගේ එකට එකක් දා ගන්න ඕන , මොකක්ද දාන්නේ කියල කල්පනා කලේ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,615
    113
    Gampaha
    මගෙනං තියෙන්නෙ ඔර්ජිනල් තියෙන එකමයි. බඩු දානකොට පැදුරක් එලාගන්නව.

    දානවනං ෆුල් රබර් කාපට් එකක් දාන්න. හදිස්සියකට සිමෙන්ති කොට්ටයක් උණත් දාන්න පුලුවන්...
    කෙඳි කාපට් වල දූවිලි, වැලි රැඳෙනව.
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,388
    1,742
    113
    Bangkok
    මගෙනං තියෙන්නෙ ඔර්ජිනල් තියෙන එකමයි. බඩු දානකොට පැදුරක් එලාගන්නව.

    දානවනං ෆුල් රබර් කාපට් එකක් දාන්න. හදිස්සියකට සිමෙන්ති කොට්ටයක් උණත් දාන්න පුලුවන්...
    කෙඳි කාපට් වල දූවිලි, වැලි රැඳෙනව.
    ඔව් බන්. මොන කාපට් තිබ්බත් උඩින්ම ෆුල් රබර් කාපට් එකක් දාපං. බය නැතුව හෝදන්න පුළුවන් ඕනම වෙලාවක

    බකට් ටයිප් රබර් කාපට් එකක් හොයාගන්න පුලුවන්නම් තවත් හොඳයි. හැබැයි අඩුම ගානේ ෆ්ලැට් ටයිප් රබර් කාපට් එකක්වත් දාපන්

    PS. Front / rear රබර් කාපට් දානවනම්, මුලින්ම කාපට් ටික දවස් දෙකක් විතර අව්වෙ තියපන් රබර් ගඳ යන්න

    එහෙම නැත්තම් ස්මෙල් එක ටිකක් තියනවා මුල්ම දවස් ටිකේ. trunk එකේ එහෙම අවුලක් නැහැ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,615
    113
    Gampaha
    බකට් ටයිප් රබර් කාපට් එකක්
    මෙන්න මේකක් තියෙනවනං සුපිරි. වතුර හැලුනත් අවුලක් නෑ. බය නැතුව ගොම ගෝනියක් වුණත් දාගෙන යන්න පුලුවන්..😂😂
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,873
    6,744
    113
    38
    Galle
    මගෙනං තියෙන්නෙ ඔර්ජිනල් තියෙන එකමයි. බඩු දානකොට පැදුරක් එලාගන්නව.

    දානවනං ෆුල් රබර් කාපට් එකක් දාන්න. හදිස්සියකට සිමෙන්ති කොට්ටයක් උණත් දාන්න පුලුවන්...
    කෙඳි කාපට් වල දූවිලි, වැලි රැඳෙනව.
    trunk eke hadeta kohomada rubber carpet ganne?
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,388
    1,742
    113
    Bangkok
    trunk eke hadeta kohomada rubber carpet ganne?
    සමහර මොඩල්ස් වලට ප්‍රී කට් ගන්න තියනව. එහෙම නැත්තම් රෝලකින් කපල ගන්න ඕන සයිස් එකට

    රෝලකින් කපල ගන්නවනම් හරියටම ඇන්ග්ල්ස් කපන්න හදන්න එපා. ශේප් එකේ දාන්න පුළුවන් වෙන්න කපල ගන්න. ඕක දැම්මට පස්සෙ කාටවත් පේන්නේ නැහැ

    1635682150904.png
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,873
    6,744
    113
    38
    Galle
    සමහර මොඩල්ස් වලට ප්‍රී කට් ගන්න තියනව. එහෙම නැත්තම් රෝලකින් කපල ගන්න ඕන සයිස් එකට

    රෝලකින් කපල ගන්නවනම් හරියටම ඇන්ග්ල්ස් කපන්න හදන්න එපා. ශේප් එකේ දාන්න පුළුවන් වෙන්න කපල ගන්න. ඕක දැම්මට පස්සෙ කාටවත් පේන්නේ නැහැ

    View attachment 149606

    eka thama kapala thama ganna wenne.
    arpico eken ahanna ona rubber eke ganan.

    okata ganna wenama rubber ekak thiyeda?