මගේ car එකේ බෆර් එක අලුතෙන් paint කරා. car wash කරන තැනකට car එක දාල wash කරලා wax කරන්නයි හිතාගෙන ඉන්නේ.
අලුතෙන් paint කරපු ගමන් wash කරලා wax කරාට කමක් නැද්ද ? නැතිනම් කොච්චර දවසක් ඉඳලද wash කරලා wax කරන්න ඕන ?