Car Wheel Spacer

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    Club-car-golf-cart-wheel-spacers-1-inch-aluminum_01__82938.1468510831.480.480.png

    කාර් එකට මේවගේ 4ක් ගහන්න අදහසක් තියනවා. මේක ගැහුවම තියන වාසි අවාසි මොනාද? Wheel Alignment ගැටළු මොනවා හරි තියනවද? මේක ගැහුවම කාර් එකට පොඩි ස්පෝට් ලුක් එකක් එනවා නේද?

    PSP-WHL-5X100.jpg
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    KDH වලට එහෙම ගහල තියනවා දැකල තියනවා. ඒවටත් මෙකමද ගහන්නේ.

    ඔව් බං රෝදෙ එලියට පන්නන්නනෙ ගහන්නෙ.
    තව PCD වෙනස් කරන්න ඕන උනාම, ඇණ ගාන වෙනස් කරන්න ඕන උනාම දානවා.
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    ඔව් බං රෝදෙ එලියට පන්නන්නනෙ ගහන්නෙ.
    තව PCD වෙනස් කරන්න ඕන උනාම, ඇණ ගාන වෙනස් කරන්න ඕන උනාම දානවා.

    උබ රෙකමන්ඩ් කරන්නැද්ද මේවා ගහන එක.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    උබ රෙකමන්ඩ් කරන්නැද්ද මේවා ගහන එක.

    ඉතාම පොඩි ප්‍රමාණයක් නම් කමක් නෑ. අර මම උඩ කිව්ව හේතු ඇරෙන්න වෙන හේතුවක් නෑ මේව ගහන්න පෙනුම ඇරෙන්න. ටයර් ඉක්මනට ගෙවීම්, අලයින්මන්ට් ප්‍රශ්න, රැක් එන්ඩ් ගෙවීම් බෝල් ජොයින්ට් ගෙවීම් වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: mtmadushanka

    Kibi_Simba

    Banned
    Jun 5, 2018
    59
    6
    0
    ටයර් ගෙවෙනවා, වීල් එලයිමන්ට් කේස් එනවා. මගේ ප්‍රියස් එකට ගහල අයෙ මම තකහනියක් ගැලෙව්වා. දෙදරනවා. :yes:
     
    • Like
    Reactions: mtmadushanka

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    ඉතාම පොඩි ප්‍රමාණයක් නම් කමක් නෑ. අර මම උඩ කිව්ව හේතු ඇරෙන්න වෙන හේතුවක් නෑ මේව ගහන්න පෙනුම ඇරෙන්න. ටයර් ඉක්මනට ගෙවීම්, අලයින්මන්ට් ප්‍රශ්න, රැක් එන්ඩ් ගෙවීම් බෝල් ජොයින්ට් ගෙවීම් වෙන්න පුළුවන්.

    Thanks machan
     
    • Like
    Reactions: willpower

    asantha1984

    Junior member
  • Jul 10, 2006
    281
    20
    18
    මට නම් අව්ලක් ආවේ නැත... spacer ගහල අවරුදු 6 ක් විතර දුවල තියනවා...
     
    • Like
    Reactions: mtmadushanka

    asantha1984

    Junior member
  • Jul 10, 2006
    281
    20
    18
    JJ lanka kiyala thiyenne machan mount lavinia wala.... unge thiyanawa hadapuwa... aa dawas wala nam ekak 300 k da koheda une...
     

    w20

    Member
    Mar 18, 2017
    348
    40
    0
    Earth
    Body එකෙන් එලියට රෝද එලියට අවොත් වැස්සට මඩ පාර රෝද වලින් කැරකිලා ඇවිල්ල Body එකේ උඩට එනකන්ම එනවා. Glass වලට හිටන් වදිනවා.

    Paint එකත් වැලිවලට හීරෙනවා ඉක්මනට
     
    • Like
    Reactions: mtmadushanka