card nathi aya ටිකට්_ගන්න

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බස් පෙරගෙවුම් කාඞ් ක‍්‍රමය දිවයින පුරා



    bus-conductor.jpg



    ලබන වසරේ ජනවාරී මාසය වන විට දිවයින පුරාම බස් ගාස්තු ගෙවීමට විද්‍යුත් පෙරගෙවුම් කාඞ්පත් ක‍්‍රමය ක‍්‍රියාත්මක කිරීමට වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතාප් පැවසීය.

    දැනට බස්නාහිර පළාතේ හඳුන්වා දී ඇති නව විද්‍යුත් කාඞ්පත් ක‍්‍රමය මගින් ආත්මගරුත්වයකින් යුතුව මගීන්ට බස් රථයක ගමන් කිරීමටත්, මාරු කාසි ගැටලූවට විසඳුම් ලැබෙන බවත් හෙතෙම සඳහන් කළේය.

    දිනකට බසරථයක ආදායමින් සියයට 20 ක් පමණ හිමිකරුවන්ට අහිමිවන බවත්, නව වැඩපිළිවෙළ යටතේ එම තත්ත්වය පහවයනු ඇතැයි ද සභාපතිවරයා විශ්වාසය පළ කළේය.

    නැවත ගෙවන රුපියල් 200 ක මුදලකට ප‍්‍රධාන බස්නැවතුම්පොළවල් හා දුරකථන සේවා ස්ථානවලින් කාඞ්පත් මිලදී ගත හැකිය. එම ස්ථානවලදීම රීලෝඞ් කර ගැනීමේ පහසුකම සලසා ඇත.

    පොදු හා පුද්ගලික ලෙස විද්‍යුත් කාඞ්පත් වර්ග දෙකක් හඳුන්වාදෙන අතර, බස් රථය තුළ මුදල් ගැවසීමක් සිදුනොවේ. කොන්දොස්තර මහතා ළඟ ඇති විශේෂ යන්ත‍්‍රයකට විද්‍යුත් කාඞ්පත ඇතුළු කළ පසු ටිකට් පතක් මගියාට හිමිවේ.






    මේක නම් ඇත්තටම හොද වැඩක්.
    11.gif
     

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    Dubai wala danatamath card eken thamai pay karanne.

    Godaak ratawal wala meka use karanawa.
    SriLanka avurudu gaanak passen yanne.

    Singapore wala nam parking ticket, highway ticket, train ticket, bus ticket okkoma transactions wenne ekama card ekakin.
     
    • Like
    Reactions: hetax

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    කොන්දොස්තර මහතුනි
    ඔබට ත් පුකේ ඇරියා නේ ද
    ආණ්ඩුවෙන්... පට්ට ආ..
    කෝ සද්ද..
    හයිය්යෙන කොන්දා කොල්ලෝ
    සෙට් වෙලා දෙමුකො බලන්න
    ආන්ඩුවට විරුද්ධව හූ.. පාරක්..
    කෝ.. මුන් බයය වෙලා වත් ද?
    මට පේන්නේ දේශ ද්‍රෝහී එකට ලිස්ට් ඩවුන් වෙයි කියල..
    බයේ නේ කොනදලා...
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    වැරදිලා වැඩි ගානක් කැපුනොත් ඊට පස්සේ මොකද වෙන්නේ ? (බහින්න ඕන තැන වැරදි විදිහට ඇහිලා )

    වෙන රටවල් වල ටිකට් එක දෙන්නේ දවසට හරි පැයකට අදාල රූට් එකේ ඕනේ තැනක ඕනෙම බස් එකක යන්න පුළුවන්.
    ලංකාවේ කොහොම වෙයිද දන්නේ නෑ

    මන් දන්නා හැටියට වැරදුනොත් මොකක් හරි සිස්ටම් එකකින් කැන්සල් කරන්න පුළුවන් වෙයි එහෙම උනත් ඒ ගාන කොන්දට යන්නේ නෑ නේ, අයෙත් ටිකට් එකටනේ එන්නේ, ඒ නිසා වංචාවක් වෙන්නේ නෑ
    :rolleyes:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    කොන්දොස්තර මහතුනි
    ඔබට ත් පුකේ ඇරියා නේ ද
    ආණ්ඩුවෙන්... පට්ට ආ..
    කෝ සද්ද..
    හයිය්යෙන කොන්දා කොල්ලෝ
    සෙට් වෙලා දෙමුකො බලන්න
    ආන්ඩුවට විරුද්ධව හූ.. පාරක්..
    කෝ.. මුන් බයය වෙලා වත් ද?
    මට පේන්නේ දේශ ද්‍රෝහී එකට ලිස්ට් ඩවුන් වෙයි කියල..
    බයේ නේ කොනදලා...

    me monada bn me kiyawanne?ubath kondekda?:confused: