Card payment TAX/Stamp fee..,පැහැදිලි කරලා දෙන්නකෝ
කවුරුහරි දන්නා කෙනෙක් මේක හරියට පැහැදිලි කරලා දෙන්නකෝ...
මම දන්නා විදිහට :
1. debit card payment වලට stamp fee නෑ
2. credit card payment වලට ලංකාව ඇතුලෙනම් stamp fee නෑ
3. credit card payment වෙන රටකට කලානම් (international) 2.55% අමතරව එකතුවෙනවා
මේක හරිද ???
මොකද ලංකාවේ ගොඩක් කඩවලට credit/debit දෙකෙන් මොනවගෙන් කලත් 3% වැඩිපුර ගන්නවා ...මේක වංචාවක්ද ????

අනිත් පොඩි තැන්වල හැම ගනුදෙනුවටම බැංකුව එයාලගෙන් 3% අය කරනවා ඒයාලා ඒක කස්ටමර්ට පාස් කරනවා සාදාරණයි! ඒයාලා ඊට අමතරව ඇනුවල් 20000-80000 ක් අතර බැංකුවට ගෙවනවා ගේට්වේ එකටත්