Card payment TAX/Stamp fee..,පැහැදිලි කරලා දෙන්නකෝ

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,036
    6,948
    113
    Nawala
    Card payment TAX/Stamp fee..,පැහැදිලි කරලා දෙන්නකෝ

    කවුරුහරි දන්නා කෙනෙක් මේක හරියට පැහැදිලි කරලා දෙන්නකෝ...

    මම දන්නා විදිහට :

    1. debit card payment වලට stamp fee නෑ
    2. credit card payment වලට ලංකාව ඇතුලෙනම් stamp fee නෑ
    3. credit card payment වෙන රටකට කලානම් (international) 2.55% අමතරව එකතුවෙනවා

    මේක හරිද ???

    මොකද ලංකාවේ ගොඩක් කඩවලට credit/debit දෙකෙන් මොනවගෙන් කලත් 3% වැඩිපුර ගන්නවා ...මේක වංචාවක්ද ????
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    කවුරුහරි දන්නා කෙනෙක් මේක හරියට පැහැදිලි කරලා දෙන්නකෝ...

    මම දන්නා විදිහට :

    1. debit card payment වලට stamp fee නෑ
    2. credit card payment වලට ලංකාව ඇතුලෙනම් stamp fee නෑ
    3. credit card payment වෙන රටකට කලානම් (international) 2.55% අමතරව එකතුවෙනවා

    මේක හරිද ???

    මොකද ලංකාවේ ගොඩක් කඩවලට credit/debit දෙකෙන් මොනවගෙන් කලත් 3% වැඩිපුර ගන්නවා ...මේක වංචාවක්ද ????

    නෑ මචං ඒක හරි සෙඩ් වලටයි ෆුඩ් සිටි වලටයි විතරයි මචං ! ඔය පොස් ගේට් වේ එකට නොම්ලේ ගනුදෙනු කරන්න බැංකු දිලා තියෙන්නේ:baffled: අනිත් පොඩි තැන්වල හැම ගනුදෙනුවටම බැංකුව එයාලගෙන් 3% අය කරනවා ඒයාලා ඒක කස්ටමර්ට පාස් කරනවා සාදාරණයි! ඒයාලා ඊට අමතරව ඇනුවල් 20000-80000 ක් අතර බැංකුවට ගෙවනවා ගේට්වේ එකටත්:yes:
     
    • Like
    Reactions: Starry Night

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,036
    6,948
    113
    Nawala
    නෑ මචං ඒක හරි සෙඩ් වලටයි ෆුඩ් සිටි වලටයි විතරයි මචං ! ඔය පොස් ගේට් වේ එකට නොම්ලේ ගනුදෙනු කරන්න බැංකු දිලා තියෙන්නේ:baffled: අනිත් පොඩි තැන්වල හැම ගනුදෙනුවටම බැංකුව එයාලගෙන් 3% අය කරනවා ඒයාලා ඒක කස්ටමර්ට පාස් කරනවා සාදාරණයි! ඒයාලා ඊට අමතරව ඇනුවල් 20000-80000 ක් අතර බැංකුවට ගෙවනවා ගේට්වේ එකටත්:yes:

    Thanks for your informative answer :D

    REP+
     
    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    නෑ මචං ඒක හරි සෙඩ් වලටයි ෆුඩ් සිටි වලටයි විතරයි මචං ! ඔය පොස් ගේට් වේ එකට නොම්ලේ ගනුදෙනු කරන්න බැංකු දිලා තියෙන්නේ:baffled: අනිත් පොඩි තැන්වල හැම ගනුදෙනුවටම බැංකුව එයාලගෙන් 3% අය කරනවා ඒයාලා ඒක කස්ටමර්ට පාස් කරනවා සාදාරණයි! ඒයාලා ඊට අමතරව ඇනුවල් 20000-80000 ක් අතර බැංකුවට ගෙවනවා ගේට්වේ එකටත්:yes:

    11.gif
    11.gif
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    Kauru hari oya stamp fee scene eka explain karannako? What about online purchases using debit cards? (Paypal, ebay, etc...)
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,115
    4,260
    113
    Sri Lanka
    Debit වලට Stamp fees නැහැ... දන්න තරමින් NTB Amax CC එකට කැපුනෙත් නෑ. සම්පත් CC නම් කැපෙනව.... හොඳම දේ Debit Card එකෙකින් Payment කරන එක මේ තත්වෙ උඩ...
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    නෑ මචං ඒක හරි සෙඩ් වලටයි ෆුඩ් සිටි වලටයි විතරයි මචං ! ඔය පොස් ගේට් වේ එකට නොම්ලේ ගනුදෙනු කරන්න බැංකු දිලා තියෙන්නේ:baffled: අනිත් පොඩි තැන්වල හැම ගනුදෙනුවටම බැංකුව එයාලගෙන් 3% අය කරනවා ඒයාලා ඒක කස්ටමර්ට පාස් කරනවා සාදාරණයි! ඒයාලා ඊට අමතරව ඇනුවල් 20000-80000 ක් අතර බැංකුවට ගෙවනවා ගේට්වේ එකටත්:yes:

    ado fuel hamathanama debit walata fee ekak nedda bn...

    nawinna LAUGFS eke hamadama mage 2% kapenawane:angry::angry::angry:
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    සියළු ණය කාඩ්පත් සහ ඩෙබිට් කාඩ් පත් උපයෝගි කර ගනිමින් සිදුකරනු ලබන විදේශ ගෙවීම් සඳහා වන මුද්දර ගාස්තු වෙනුවට 3.5% ක ජාතිය ගොඩනැගීමේ බද්දක් හඳුන්වාදෙනු ලබන බව අමාත්‍ය මංගල සමරවීර සිය අයවැය කතාව ඉදිරිපත් කරමින් අද (05) කියා සිටියා.

    මෙමගින් එතෙර ඩිජිටල් සේවාවල අදාළ බදු පිළිබඳව ගැටළු නිරාකරණය කර ගැනීමට හැකිවන බවයි මුදල් ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

    කෙසේ වෙතත් මේ හේතුව නිසා amazon, eBay, alibaba, aliexpress වැනි වෙබ් අඩවි වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී බදු මුදලක් එකතු වීම සිදුවනු ඇතියි.

    මෑත කාලය තුළ ලංකාව තුළ ඉහත කී වෙබ් අඩවිවලින් මිලදී ගන්නා භාණ්ඩ ප්‍රමාණය ඉහලගොස් තිබෙන අතර මීට පෙර එම ගණුදෙනුවලින් රජයට කිසිදු බදු ආදායමක් හිමි නොවීය.

    komada athal eka :angry: