මේ වගේ තෙරෙඩ් එකක් බලලා 2016 යුරෝ 100 ක das coin කියලා පම්කක් ගත්තා අපරාදේ මගේ සල්ලි
මැනිපියුලේට් කරනව කිවව්ට ඕක 0ම ගේන්න බෑ. හයිප් එකේ තියෙන එකක් ඩවුන් කරන්න පුළුවන් යම් ප්‍රතිශතයකින්. ඕකට හැදෙනව වෙනම කමියුනිටි එකක්. ටෝකන් හෝල්ඩර්ල්ස ඉන්නව.මොනව හරි රියල්වල්ඩ් යූස් කේස් එකකට හදන සොෆ්ට්වෙයා සොලූශන් එකක්නෙ එතකොට ඒකෙ යූසර්ල ඉන්නව. එහෙම ප්‍රයිස් ඩවුන් වෙනකොට කරන්නෙ ලෝන්ග් ටර්ම් හෝල්ඩ් කරන්නෙ නැති අය සෙල් කරන්න පටන් ගන්නව. ලෝන්ග් ටර්ම් හෝල්ඩ් කරන අය බයි කරනව DIP එකෙන්. ආයෙ නිව්ස් එකක් ආව ගමන් ශෝට් ටර්ම් හෝල්ඩ් කරන උන් බයි කරනව ATH එකෙන් ලෝන්ග් ටර්ම් හෝල්ඩ් කරන උන් සෙල් කරනව. හැම වෙලාවෙම වගේ ලොකු (10X,50X..) ප්‍රොෆිට් ගන්නෙ ලෝන්ග් ටර්ම් හෝල්ඩ් කරන අය.kohomada ban ochchara lesiyen manupulate karanna puluwan ekaka invest karana eka hoda wenne? poddak pahadili karapanko
Moko zero yanna bari. Industrial, Intrinsic value ekak nati onema deyak zero yanna puluwan.මැනිපියුලේට් කරනව කිවව්ට ඕක 0ම ගේන්න බෑ. හයිප් එකේ තියෙන එකක් ඩවුන් කරන්න පුළුවන් යම් ප්‍රතිශතයකින්. ඕකට හැදෙනව වෙනම කමියුනිටි එකක්. ටෝකන් හෝල්ඩර්ල්ස ඉන්නව.මොනව හරි රියල්වල්ඩ් යූස් කේස් එකකට හදන සොෆ්ට්වෙයා සොලූශන් එකක්නෙ එතකොට ඒකෙ යූසර්ල ඉන්නව. එහෙම ප්‍රයිස් ඩවුන් වෙනකොට කරන්නෙ ලෝන්ග් ටර්ම් හෝල්ඩ් කරන්නෙ නැති අය සෙල් කරන්න පටන් ගන්නව. ලෝන්ග් ටර්ම් හෝල්ඩ් කරන අය බයි කරනව DIP එකෙන්. ආයෙ නිව්ස් එකක් ආව ගමන් ශෝට් ටර්ම් හෝල්ඩ් කරන උන් බයි කරනව ATH එකෙන් ලෝන්ග් ටර්ම් හෝල්ඩ් කරන උන් සෙල් කරනව. හැම වෙලාවෙම වගේ ලොකු (10X,50X..) ප්‍රොෆිට් ගන්නෙ ලෝන්ග් ටර්ම් හෝල්ඩ් කරන අය.
අනික් හැම ඉන්වෙස්ට්මන්ට් එකකට වඩාම ඕකෙන් ප්‍රොෆිට් කරන්න පුළුවන් හදිසි වෙන්නෙ නැතුව ඉන්නවනන්.
ක්‍රිප්ටො වල උබ හිතන විදියට අපි කොයින්,ටෝකන් කියල අරගන්නෙ මොනවද?Moko zero yanna bari. Industrial, Intrinsic value ekak nati onema deyak zero yanna puluwan.
binduwata watune nathi wunath... thaman gaththa ganata wada pallehata yanawa kiyanne loss ekak... anith eka thama regulatory kisi deyak na... regulations awoth thathwe hoda wennath puluwan narkwennath puluwan... anith eka public chain walin software solutions hadanawa kiwwata transactional fees fluctuate wena nisa mata nam eka paduwak widiyata penne... uba danne na issarahata transactional fees kochchara weida kiyala ehema uncertain widiyata business karanna puluwanda kiyala mata loku doubt ekak thiyenawa... customer kenek ube system eken wada karaganne kohomada highly volatile currency ekaka...මැනිපියුලේට් කරනව කිවව්ට ඕක 0ම ගේන්න බෑ. හයිප් එකේ තියෙන එකක් ඩවුන් කරන්න පුළුවන් යම් ප්‍රතිශතයකින්. ඕකට හැදෙනව වෙනම කමියුනිටි එකක්. ටෝකන් හෝල්ඩර්ල්ස ඉන්නව.මොනව හරි රියල්වල්ඩ් යූස් කේස් එකකට හදන සොෆ්ට්වෙයා සොලූශන් එකක්නෙ එතකොට ඒකෙ යූසර්ල ඉන්නව. එහෙම ප්‍රයිස් ඩවුන් වෙනකොට කරන්නෙ ලෝන්ග් ටර්ම් හෝල්ඩ් කරන්නෙ නැති අය සෙල් කරන්න පටන් ගන්නව. ලෝන්ග් ටර්ම් හෝල්ඩ් කරන අය බයි කරනව DIP එකෙන්. ආයෙ නිව්ස් එකක් ආව ගමන් ශෝට් ටර්ම් හෝල්ඩ් කරන උන් බයි කරනව ATH එකෙන් ලෝන්ග් ටර්ම් හෝල්ඩ් කරන උන් සෙල් කරනව. හැම වෙලාවෙම වගේ ලොකු (10X,50X..) ප්‍රොෆිට් ගන්නෙ ලෝන්ග් ටර්ම් හෝල්ඩ් කරන අය.
අනික් හැම ඉන්වෙස්ට්මන්ට් එකකට වඩාම ඕකෙන් ප්‍රොෆිට් කරන්න පුළුවන් හදිසි වෙන්නෙ නැතුව ඉන්නවනන්.
89k කිව්වෙ 89ක්ද 89000ක්ද? eth ද? ada ද? කැරි සල්ලි කාරොයොනෙ බං උබලBitcoin ekata kese wethath Ethereum walatanam keli wage. magawath coin 89k tiyanawa,
un maara market ekak allanne. godak online store open wenawa ADA support. e wagema mun mara colloboration tikak daganne company ekka
He isnt stupid, bitcoiners are stupid LOLEthereum ගන්න එක පහුගිය ටිකේ ගොඩක් වාසි උනා. ඒත් අර ගොබ්බය Elon Musk නිසා ගොඩක් අය Etherum සහ BitCoin අතරින්න උන නිසා Marcket එක පොඩ්ඩක් අව්ල් උනා, දැන් ගොඩ දෙනෙක් Etherum සහ BitCoin අතෑරල Cardano
ගන්න පටන් අරන්, දැන්ම කෝකටත් කියල ටිකක් අරන් දැම්මොත් ගොඩක් දුරට ගොඩ යන්න ඉඩ තියනව.
මගේ අදහසක් පමනයි. ආයොජන තීරනය ඔයාලට බාරයි
උබත් අහු උනා දමේ වගේ තෙරෙඩ් එකක් බලලා 2016 යුරෝ 100 ක das coin කියලා පම්කක් ගත්තා අපරාදේ මගේ සල්ලි
ඔව් බන්