Cardano ගත්තොත් ගොඩ වගේ

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,261
    26,722
    113
    Kandy
    මේ වගේ තෙරෙඩ් එකක් බලලා 2016 යුරෝ 100 ක das coin කියලා පම්කක් ගත්තා අපරාදේ මගේ සල්ලි
     
    • Like
    Reactions: lasankandy

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    kohomada ban ochchara lesiyen manupulate karanna puluwan ekaka invest karana eka hoda wenne? poddak pahadili karapanko
    මැනිපියුලේට් කරනව කිවව්ට ඕක 0ම ගේන්න බෑ. හයිප් එකේ තියෙන එකක් ඩවුන් කරන්න පුළුවන් යම් ප්‍රතිශතයකින්. ඕකට හැදෙනව වෙනම කමියුනිටි එකක්. ටෝකන් හෝල්ඩර්ල්ස ඉන්නව.මොනව හරි රියල්වල්ඩ් යූස් කේස් එකකට හදන සොෆ්ට්වෙයා සොලූශන් එකක්නෙ එතකොට ඒකෙ යූසර්ල ඉන්නව. එහෙම ප්‍රයිස් ඩවුන් වෙනකොට කරන්නෙ ලෝන්ග් ටර්ම් හෝල්ඩ් කරන්නෙ නැති අය සෙල් කරන්න පටන් ගන්නව. ලෝන්ග් ටර්ම් හෝල්ඩ් කරන අය බයි කරනව DIP එකෙන්. ආයෙ නිව්ස් එකක් ආව ගමන් ශෝට් ටර්ම් හෝල්ඩ් කරන උන් බයි කරනව ATH එකෙන් ලෝන්ග් ටර්ම් හෝල්ඩ් කරන උන් සෙල් කරනව. හැම වෙලාවෙම වගේ ලොකු (10X,50X..) ප්‍රොෆිට් ගන්නෙ ලෝන්ග් ටර්ම් හෝල්ඩ් කරන අය.
    අනික් හැම ඉන්වෙස්ට්මන්ට් එකකට වඩාම ඕකෙන් ප්‍රොෆිට් කරන්න පුළුවන් හදිසි වෙන්නෙ නැතුව ඉන්නවනන්.
     
    • Like
    Reactions: reddit

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    Bitcoin ekata kese wethath Ethereum walatanam keli wage. magawath coin 89k tiyanawa,

    un maara market ekak allanne. godak online store open wenawa ADA support. e wagema mun mara colloboration tikak daganne company ekka
     
    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    ETH
    ADA
    XRP
    LINK
    VET
    SOL
    DOT
    HBAR
    BTT
    DOGECOIN
    MATIC
    etc.......
    මම කරන්නේ උඩ තියෙන හැම කොයින් එකකින්ම පොඩ්ඩ පොඩ්ඩ සතියකට 100$ අරන් දාන් එක.
    then hold for 5-7 years.....
    DYOR. Not a advice.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,833
    17,839
    113
    මැනිපියුලේට් කරනව කිවව්ට ඕක 0ම ගේන්න බෑ. හයිප් එකේ තියෙන එකක් ඩවුන් කරන්න පුළුවන් යම් ප්‍රතිශතයකින්. ඕකට හැදෙනව වෙනම කමියුනිටි එකක්. ටෝකන් හෝල්ඩර්ල්ස ඉන්නව.මොනව හරි රියල්වල්ඩ් යූස් කේස් එකකට හදන සොෆ්ට්වෙයා සොලූශන් එකක්නෙ එතකොට ඒකෙ යූසර්ල ඉන්නව. එහෙම ප්‍රයිස් ඩවුන් වෙනකොට කරන්නෙ ලෝන්ග් ටර්ම් හෝල්ඩ් කරන්නෙ නැති අය සෙල් කරන්න පටන් ගන්නව. ලෝන්ග් ටර්ම් හෝල්ඩ් කරන අය බයි කරනව DIP එකෙන්. ආයෙ නිව්ස් එකක් ආව ගමන් ශෝට් ටර්ම් හෝල්ඩ් කරන උන් බයි කරනව ATH එකෙන් ලෝන්ග් ටර්ම් හෝල්ඩ් කරන උන් සෙල් කරනව. හැම වෙලාවෙම වගේ ලොකු (10X,50X..) ප්‍රොෆිට් ගන්නෙ ලෝන්ග් ටර්ම් හෝල්ඩ් කරන අය.
    අනික් හැම ඉන්වෙස්ට්මන්ට් එකකට වඩාම ඕකෙන් ප්‍රොෆිට් කරන්න පුළුවන් හදිසි වෙන්නෙ නැතුව ඉන්නවනන්.
    Moko zero yanna bari. Industrial, Intrinsic value ekak nati onema deyak zero yanna puluwan.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    Moko zero yanna bari. Industrial, Intrinsic value ekak nati onema deyak zero yanna puluwan.
    ක්‍රිප්ටො වල උබ හිතන විදියට අපි කොයින්,ටෝකන් කියල අරගන්නෙ මොනවද?
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    මැනිපියුලේට් කරනව කිවව්ට ඕක 0ම ගේන්න බෑ. හයිප් එකේ තියෙන එකක් ඩවුන් කරන්න පුළුවන් යම් ප්‍රතිශතයකින්. ඕකට හැදෙනව වෙනම කමියුනිටි එකක්. ටෝකන් හෝල්ඩර්ල්ස ඉන්නව.මොනව හරි රියල්වල්ඩ් යූස් කේස් එකකට හදන සොෆ්ට්වෙයා සොලූශන් එකක්නෙ එතකොට ඒකෙ යූසර්ල ඉන්නව. එහෙම ප්‍රයිස් ඩවුන් වෙනකොට කරන්නෙ ලෝන්ග් ටර්ම් හෝල්ඩ් කරන්නෙ නැති අය සෙල් කරන්න පටන් ගන්නව. ලෝන්ග් ටර්ම් හෝල්ඩ් කරන අය බයි කරනව DIP එකෙන්. ආයෙ නිව්ස් එකක් ආව ගමන් ශෝට් ටර්ම් හෝල්ඩ් කරන උන් බයි කරනව ATH එකෙන් ලෝන්ග් ටර්ම් හෝල්ඩ් කරන උන් සෙල් කරනව. හැම වෙලාවෙම වගේ ලොකු (10X,50X..) ප්‍රොෆිට් ගන්නෙ ලෝන්ග් ටර්ම් හෝල්ඩ් කරන අය.
    අනික් හැම ඉන්වෙස්ට්මන්ට් එකකට වඩාම ඕකෙන් ප්‍රොෆිට් කරන්න පුළුවන් හදිසි වෙන්නෙ නැතුව ඉන්නවනන්.
    binduwata watune nathi wunath... thaman gaththa ganata wada pallehata yanawa kiyanne loss ekak... anith eka thama regulatory kisi deyak na... regulations awoth thathwe hoda wennath puluwan narkwennath puluwan... anith eka public chain walin software solutions hadanawa kiwwata transactional fees fluctuate wena nisa mata nam eka paduwak widiyata penne... uba danne na issarahata transactional fees kochchara weida kiyala ehema uncertain widiyata business karanna puluwanda kiyala mata loku doubt ekak thiyenawa... customer kenek ube system eken wada karaganne kohomada highly volatile currency ekaka...
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    Bitcoin ekata kese wethath Ethereum walatanam keli wage. magawath coin 89k tiyanawa,

    un maara market ekak allanne. godak online store open wenawa ADA support. e wagema mun mara colloboration tikak daganne company ekka
    89k කිව්වෙ 89ක්ද 89000ක්ද? eth ද? ada ද? කැරි සල්ලි කාරොයොනෙ බං උබල
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    Ethereum ගන්න එක පහුගිය ටිකේ ගොඩක් වාසි උනා. ඒත් අර ගොබ්බය Elon Musk නිසා ගොඩක් අය Etherum සහ BitCoin අතරින්න උන නිසා Marcket එක පොඩ්ඩක් අව්ල් උනා, දැන් ගොඩ දෙනෙක් Etherum සහ BitCoin අතෑරල Cardano
    ගන්න පටන් අරන්, දැන්ම කෝකටත් කියල ටිකක් අරන් දැම්මොත් ගොඩක් දුරට ගොඩ යන්න ඉඩ තියනව.
    මගේ අදහසක් පමනයි. ආයොජන තීරනය ඔයාලට බාරයි
    He isnt stupid, bitcoiners are stupid LOL