Cardano ගත්තොත් ගොඩ වගේ

chiranthago

Well-known member
  • Aug 11, 2007
    2,857
    46
    48
    I d'nt know
    Ethereum ගන්න එක පහුගිය ටිකේ ගොඩක් වාසි උනා. ඒත් අර ගොබ්බය Elon Musk නිසා ගොඩක් අය Etherum සහ BitCoin අතරින්න උන නිසා Marcket එක පොඩ්ඩක් අව්ල් උනා, දැන් ගොඩ දෙනෙක් Etherum සහ BitCoin අතෑරල Cardano
    ගන්න පටන් අරන්, දැන්ම කෝකටත් කියල ටිකක් අරන් දැම්මොත් ගොඩක් දුරට ගොඩ යන්න ඉඩ තියනව.
    මගේ අදහසක් පමනයි. ආයොජන තීරනය ඔයාලට බාරයි
     
    • Like
    Reactions: ACHIK and visalbro

    chiranthago

    Well-known member
  • Aug 11, 2007
    2,857
    46
    48
    I d'nt know
    mamath gatta cardno 0.08 ta wage
    Ehenam danatama godane bn

    it is at a ATH do not buy now!
    Eka aththa , bt samahara risk tiyanawa gatte nathnam e awsthawa miss wenna puluwan . mama kiyan na mn hari kiyala , kattiyama Eth Buy karanna eka risk kiyala 2000 $ ganan waladi kiyanakota mn e price 1 ta buy karala 3950 $ dunna
    ------ Post added on May 15, 2021 at 9:54 AM
     
    • Like
    Reactions: visalbro

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,834
    17,839
    113
    Useless investment. Ochchara lesiyen manipulate karanna puluwannan crypto walin ati wade kiyapan
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,090
    14,158
    113
    MATIC gatta ayath godane?
    ha math gaththa...godee goda
    පම්කයන්ගේ උපදෙස් , තනියෙන් මාකට් ඇනලයිස් කරලා කොයින් ගනින් 😂😂😂 හිනා යනවා සමහරු ක්‍රිප්ටෝ කරන හැටි දැක්කම සිල්ලර කඩේ වගේ
    ha ha ow bn,mageth me second bull market eka,crypto gana nam thread danna hithenne.uba kiyana eka aththa.cardano valata smart contract avilla dapps hithana tharam ikmnata eyi kiyala nam hithanna epa.(ayi kiyala hoya ganin ona ekak innavanam mn ova kiyanna yanne)
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,062
    1
    11,096
    113
    crypto kiyanne dan patta suduwak ban.. mama nan karannema short term trades... dan issara wage long term ekak wath sure na.
     
    • Like
    Reactions: Jim_Moriarty

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,318
    7,218
    113
    පම්කයන්ගේ උපදෙස් , තනියෙන් මාකට් ඇනලයිස් කරලා කොයින් ගනින් 😂😂😂 හිනා යනවා සමහරු ක්‍රිප්ටෝ කරන හැටි දැක්කම සිල්ලර කඩේ වගේ
    kolloi balloi okkoma oka karanna gattama ohoma wenawa bab... hariyata lankawe youtube eka wage
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    ADA dan $2.13 withara wenawa ne ban.me price ekata aran wedak thiyei da?pereda wage $1.15 withara wage thibbe mata mathaka widihata
     
    • Haha
    Reactions: Don GasCan

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ha ha ow bn,mageth me second bull market eka,crypto gana nam thread danna hithenne.uba kiyana eka aththa.cardano valata smart contract avilla dapps hithana tharam ikmnata eyi kiyala nam hithanna epa.(ayi kiyala hoya ganin ona ekak innavanam mn ova kiyanna yanne)
    dapps danatama building ban eth chain eke. ada smart contract awa gaman ekata maru wei
    mage laga echchara ADA nehe habai infrastructure eke man dan invest karanawa
     
    • Like
    Reactions: Jim_Moriarty

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    මොකද බන් මේ අරක ගන්නද මේක ගන්නද අහන්නේ පොඩ්ඩක් ඇනලයිස් කරපල්ලා. ක්ශනික මෝචනය වගේ සල්ලි ඕනේ අපේඋන්ට 😂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    පොජෙක්ට් එක නන් හොදයි. වෙලා තියෙන්නෙ ක්‍රිප්ටො වල ඉන්න වැඩි දෙනෙක් ලෝගෝ එක කලර් එක බලලනෙ ගන්නෙ. ඉතින් අපි ප්‍රොජෙක්ට් එක බලල අරගෙන බලන් ඉදියට වැඩක් නෑ.

    මගෙත් වොලට් එකේ ඔයින් ටිකක් තියෙනව ප්‍රොජෙක්ට් එක හොද නිසා.

    Useless investment. Ochchara lesiyen manipulate karanna puluwannan crypto walin ati wade kiyapan
    ඒක නිසාම තමා ක්‍රිප්ටො වල ඉන්වෙස්ට් කරන්න ඕනි.
    ------ Post added on May 15, 2021 at 2:20 PM
     
    • Haha
    Reactions: redux

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    පොජෙක්ට් එක නන් හොදයි. වෙලා තියෙන්නෙ ක්‍රිප්ටො වල ඉන්න වැඩි දෙනෙක් ලෝගෝ එක කලර් එක බලලනෙ ගන්නෙ. ඉතින් අපි ප්‍රොජෙක්ට් එක බලල අරගෙන බලන් ඉදියට වැඩක් නෑ.

    මගෙත් වොලට් එකේ ඔයින් ටිකක් තියෙනව ප්‍රොජෙක්ට් එක හොද නිසා.

    ඒක නිසාම තමා ක්‍රිප්ටො වල ඉන්වෙස්ට් කරන්න ඕනි.
    ------ Post added on May 15, 2021 at 2:20 PM
    kohomada ban ochchara lesiyen manupulate karanna puluwan ekaka invest karana eka hoda wenne? poddak pahadili karapanko