Career Change කරපු අය අත්දැකීම් බෙදා ගනිමු

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    කලින් මොනවද කලේ, දැන් මොනවද කරන්නේ, ඇයි career එක change කලේ, career එක change කරලා සාර්ථක වුනාද වගේවා කතා කරමු...
     
    saho

    Active member
  • Oct 9, 2007
    219
    174
    43
    39
    Kelaniya
    ගිය අවුරුද්දෙ එකක් දැම්මා
    අවුරුදු හතක් විතර මිකැනිකල් ඉන්ජෙක් විදියට ජොබ කළේ. සයිඩ් එකෙන් ආතල් එකට web and mobile development කළා. ගිය අවුරුද්දෙ පොඩි contract එකක් පත්තු වුන නිසා ඒ පැත්තට ජම්ප් එක දැම්මා ඉතින්.
    ලොකු රිස්ක් එකක් ඉතින් කොරෝනා අස්සෙ
    හැබැයි ජීවිතේ ගත්ත හොඳම තීරණයක් !
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,238
    1,283
    113
    හඳේ ...
    IT තමා Higher Studies වලට කරේ. ලොකු Idea එකකින් කරා නෙමෙයි. Programming Side එකේ Jobs වල හිටියා. මට ඇත්තටම සෙට් උනේ නෑ ඒ Path එක. ඇත්තටම Stress උනා විතරයි. ඕවා ඔහොම උනාට පස්සේ තමා ඔනෑ උනේ මට ආසාවෙන් කරන්න පුළුවන් දෙයක් මොකක්ද කියල හොයන්න. හේතුව සල්ලි හොයන්න කරන දේ ගැන Satisfaction එකක් නැත්නම් එපාම වෙනවා. ගොඩක් දුරට ඒක තේරෙන්නේ Experiences ජීවිතේට හම්බුනාට පස්සේ. දැන් Digital Marketing ගැන Study කරනවා. ආසයි ඇත්තටම ඒ පැත්තට. ආසාව තමා ඕනේ මුලින් දෙයක් ඉගෙන ගන්න. ඉස්සරහ ඒ පැත්තෙන් තමා දෙයක් කරන්න හිතන් ඉන්නේ. :yes: :yes:
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,120
    1,614

    math digital marketing field asai.self study karanawa. hoda ekak hamba unoth move wenawa. awula thiyenne experience illuwan exp nati ekai
     
    chamararj

    Active member
  • May 7, 2015
    123
    132
    43
    Pannipitiya
    PHP Developer ඉඳල Medical Delegate උනා. Project දිගට හරහට සෙට් උනාම, office එකේදි‍යි, ගෙදරදියි ඔෆිස් වැඩ, private life එකක් තිබුනෙම නෑ, client එක්ක on call ඉන්න ඕන, monitor එකක් දිහා බලාගෙන stress එකේ මෙලෝ රහක් නැතුව හිටියෙ, salary එකත් මදි , IT එපාම වෙලාගියා. ☹️☹️දැන් Job එකේ ඉතින් මහ වැඩක් නෑ, Doctors 4, 5 හම්බවෙලා පොඩ්ඩක් කතා කරල ගෙදර එන එක කරන්නෙ. දැන් මිනිස්සු කියන්නෙ මූට අයිස් ගහන රස්සාවක් හම්බවෙලා කියල. 🥴🥴
     
    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    kalin civil side dan online and property investment.
    propertty investments job eka karana kaleth tibba eka nisa baya nathuwa risk ekak aran eken online business welata bassa dan shape eke mase wiyadam tika
    cover keren yanna proffit ekak hadigena enawa. patte freedom ekak tiyenne. aluth dewal hithala ewa supplierslata kiyala hadawala. ewa sell kerela ganna ata
    thruptiya job kerela ganna ba. customer feedback denakota thawa keranna asai.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    මාස 8ක් දේශපාලන පක්ෂ කාර්යාලයක සේවය කරා.
    මාස 6ක් දේපල වෙලදාම් සම්බන්ද ආයතනයක සේවය කරා
    මාස 6ක් රෙදි ෆැක්ටරි වලට මැෂින් සහ අමතර කොටස් ගෙන්වන ආයතනයක සේවය කරා
    අවුරුදු 5ක් දුරකථන සහ අන්තර්ජාල පහසුකම් සපයන ආයතනයක සේවය කරා
    අවුරුදු 3ක් වාහන ලිසින් සම්බන්ද ආයතනයක සේවය කරා
    මාස 4ක් වැවිලි සහ ඉඩම් සම්බන්ද ආයතනයක සේවය කරා
    දැනට ජිවිත රක්ෂණ සමාගමක සේවය කරනවා. එයට අවුරුදු 5ක් දැන්.

    මාස 8ක් හිටියා සංක්‍රාන්ති කාලයක් හරියට ජොබ් එකක් නැතුව. ඊට පස්සේ තමා ඉන්ෂුරන්ස් ජොබ් එක ලැබුනේ.

    ජොබ් එක නැති කාලේදී AMW එකේ ඇල්ටෝ කාර් යාර්ඩ් එකට පාර්ක් කරන ජොබ් එක කරා,
    සිමෙන්ති නිෂ්පාදන කරන තැනකට ගියා. එත් එක හරියට කරගන්න බැරි උනා මොකද බයික් ඇක්සිඩන්ට් එකක් නිසා මගේ අත් දෙක රිදෙනවා එක දිගට බර වැඩ කරද්දී, දැන් එකට ව්‍යායාම කරනවා මම.

    ඔන්න ඔය වගේ තත්වයක් තියෙන්නේ, ෆීල්ඩ් 8ක විතර අත්දැකීම් තියෙනවා දැනට. එකෙන් යාළුවෙක්ට හොදක් කරගෙන ඉදිරියට ජිවත් වෙන්න තමා බලාපොරොත්තුව.
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    ගිය අවුරුද්දෙ එකක් දැම්මා
    අවුරුදු හතක් විතර මිකැනිකල් ඉන්ජෙක් විදියට ජොබ කළේ. සයිඩ් එකෙන් ආතල් එකට web and mobile development කළා. ගිය අවුරුද්දෙ පොඩි contract එකක් පත්තු වුන නිසා ඒ පැත්තට ජම්ප් එක දැම්මා ඉතින්.
    ලොකු රිස්ක් එකක් ඉතින් කොරෝනා අස්සෙ
    හැබැයි ජීවිතේ ගත්ත හොඳම තීරණයක් !
    good mortivation for me bro.. thanks

    IT තමා Higher Studies වලට කරේ. ලොකු Idea එකකින් කරා නෙමෙයි. Programming Side එකේ Jobs වල හිටියා. මට ඇත්තටම සෙට් උනේ නෑ ඒ Path එක. ඇත්තටම Stress උනා විතරයි. ඕවා ඔහොම උනාට පස්සේ තමා ඔනෑ උනේ මට ආසාවෙන් කරන්න පුළුවන් දෙයක් මොකක්ද කියල හොයන්න. හේතුව සල්ලි හොයන්න කරන දේ ගැන Satisfaction එකක් නැත්නම් එපාම වෙනවා. ගොඩක් දුරට ඒක තේරෙන්නේ Experiences ජීවිතේට හම්බුනාට පස්සේ. දැන් Digital Marketing ගැන Study කරනවා. ආසයි ඇත්තටම ඒ පැත්තට. ආසාව තමා ඕනේ මුලින් දෙයක් ඉගෙන ගන්න. ඉස්සරහ ඒ පැත්තෙන් තමා දෙයක් කරන්න හිතන් ඉන්නේ. :yes: :yes:
    good mortivation for me bro.. thanks
    ------ Post added on Jun 8, 2021 at 9:22 PM
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,382
    113
    මැදමහනුවර

    වයස
    utRlVYR.jpg