සෝස් බී දිවංගත වූ අපේ කුක්කා වෙනුවෙන් විනාඩියක නිශ්ෂබ්දතාවයක්![]()
අද cargills food city එකට ගියා ගෙදරට ඕනේ කරන බඩු ටිකක් ගන්න.
KIST Tomato Sauce special promotion කියලා දාල තිබ්බා. බෝතල් දෙකක් එකට තියලා එකක් ගත්තම අනිත් එක නොමිලේ කියලා.මගෙත් ලාංකිකත්වය උතුරලා ගිහින් පැනපු ගමන් අරගෙන දාගත්තා shopping cart එකට.
ගෙදර ගෙනත් බලනකොට තමයි තරු පෙනුනේ.
Manufacturing Date : 2014/06/28
Expiry Date : 2015/06/28
Expiry Date බලන්නේ නැතුව ගත්තු එකේ වැරැද්ද මගේ තමයි මචන්. ඒත් මුන් බෝතල් දෙක එකට තියල සෙලෝ ටේප් ගහල එකට set කරලා තිබ්බේ බෝතල් දෙකේම ඉස්සරහ පැත්ත එලියට හිටින විදියට. ඒ නිසා Expiry Date බලන්න විදියක් තිබ්බේ නෑ.
දැන් ඉතින් මොනවා කරන්නද ඕවා කාල ලෙඩ හදා ගන්න බෑනේ. ඒ නිසා වීසි කරලා දානවා. මේකේ දැම්මේ උඹලටත් දැන ගන්න. ඔය promotional offers දෙන ඒවා ගනිද්දී පරිස්සමින්. ලාබ බඩුවේ හිලක් ඇතේ කියන එක හැම තිස්සෙම ඔලුවේ තියාගෙන ගන්න දෙයක් ගනිල්ලා....
සෝස් බී දිවංගත වූ අපේ කුක්කා වෙනුවෙන් විනාඩියක නිශ්ෂබ්දතාවයක්![]()

මැන්චෙස්ටර් ගොස් දිවංගත වූ අපේ වයිට්වෝකරයා වෙනුවෙනුත් විනාඩි දෙකක
නිශ්ෂබ්දතාවයක්![]()


![]()
මාර වැඩේ නේ බං. කුක්ක දිවංගත වුනා බලන්න ආපු එකෙකුත් දිවංගත වෙලා වෙච්චි දෙයක් නෑ![]()

ඒක තමයි. දැන් නම් වෙනකොහෙ හරි ආපහු ඉපදිලත් ඇති![]()


![]()
fake එකක් අටවං කොහෙට හරි වෙලා ඇති ඕක![]()
අනිවා සමහරවිට මෙකෙත් කමෙන්ට් කරලා ඇති


![]()
කව්ද කියල හොයාගත්ත නං තව account එකක් හදන්න සිද්ධ වෙන්නම ප්‍රසිද්ධ කරන්න තිබ්බ![]()


