ඔන්න බලපන් සුන්දර ලංකාවේ අසුන්දර මිනිස්සුන්ගේ මානසික මට්ටම.proud to be a sri lankan



bump
bump
ලංකාවේ මිනිස්සු අදුමින් පාටින් වාහාන වලින් ඉන්ග්රිසි වලින් පොන් වලින් මිනිස්සු නිස්සු මනිනවා, ලංකාව එන්න එන්න ගොත්රික වෙනවා ,![]()
bump

ඔය කාගිල්ස් එකේ විතරක් නෙමේ හිල්ටන් රෙසිඩන්ස් එක ගාව තියෙන කාගිල්ස් එකෙත් ඔහොම කරා දවසක්. එතන ලග සයිට් එකක වැඩ කරන මනුස්සයෙක් ආවා සෝයා පැකට් එකක් ගන්න. සෙරෙප්පු දෙකක් දාගෙන. මේසන් වැඩ කරන කෙනෙක්ද කොහෙද. සිකුරුටි එකෙන් යන්න දුන්නෙ නැහැ ඇතුලට. මම තමා ගිහින් ගෙනත් දුන්නේ. ඔන්න කාගිල්ස් එකෙ පොශ් ස්ටෑන්ඩ්ස්
මේකේ ඇත්ත නැත්ත නම් දන්නේ නෑ... ඒ උනාට අපේ ගෙවල් ලග ෆුඩ් සිටියට එනවා අංකල් කෙනෙක්.. හිගන්නෙක්මත් නෙමෙයි. දොරෙන් ඇතුලට ඇවිල්ලා සිකියුරිටි එකේ එක්කෙනාට කියලා තමයි අරගන්නෙ... ඔය වගේ බොහොම පොඩි දෙයක් ගන්නෙ... පිටින් බලන් ඉදලා අපිට හරියටම දේවල් කියන්න බෑ...



Ane uke...
Okata car walin enneth stinky,fugly sinhalese un thamai..![]()
Car eke hodata adala shoes dala awath ape minissunge homeless look eka yawanna puluwanda..![]()




