Cargills Food City Negombo බලු_වැඩ

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ලංකාවේ මිනිස්සු අදුමින් පාටින් වාහාන වලින් ඉන්ග්‍රිසි වලින් පොන් වලින් මිනිස්සු නිස්සු මනිනවා, ලංකාව එන්න එන්න ගොත්‍රික වෙනවා , :dull:
     
    • Like
    Reactions: Rockstar Athelete

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ


    ලංකාවේ මිනිස්සු අදුමින් පාටින් වාහාන වලින් ඉන්ග්‍රිසි වලින් පොන් වලින් මිනිස්සු නිස්සු මනිනවා, ලංකාව එන්න එන්න ගොත්‍රික වෙනවා , :dull:


    :(

    21462885_1787052397972775_7499506498917934004_n.jpg
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    car ekaka gihin security ta sallyi badu list ekai dunnoth genalla dei da?
    Othana wenne wena wadak sure ekata
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    මේවා මහ තුප්පහි වැඩ.:frown: ඔය කාගිල්ස් එකේ විතරක් නෙමේ හිල්ටන් රෙසිඩන්ස් එක ගාව තියෙන කාගිල්ස් එකෙත් ඔහොම කරා දවසක්. එතන ලග සයිට් එකක වැඩ කරන මනුස්සයෙක් ආවා සෝයා පැකට් එකක් ගන්න. සෙරෙප්පු දෙකක් දාගෙන. මේසන් වැඩ කරන කෙනෙක්ද කොහෙද. සිකුරුටි එකෙන් යන්න දුන්නෙ නැහැ ඇතුලට. මම තමා ගිහින් ගෙනත් දුන්නේ. ඔන්න කාගිල්ස් එකෙ පොශ් ස්ටෑන්ඩ්ස්:no:
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඉතින් මේ වීඩියෝ මෑන්ස් ඕක වීඩියෝ කර කර ටෝක්ස් දිදී ඉන්න වෙලාවේ ගිහින් කොන්ද පන ඇතුව සික්කට කතා කරපංකෝ.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේකේ ඇත්ත නැත්ත නම් දන්නේ නෑ... ඒ උනාට අපේ ගෙවල් ලග ෆුඩ් සිටියට එනවා අංකල් කෙනෙක්.. හිගන්නෙක්මත් නෙමෙයි. දොරෙන් ඇතුලට ඇවිල්ලා සිකියුරිටි එකේ එක්කෙනාට කියලා තමයි අරගන්නෙ... ඔය වගේ බොහොම පොඩි දෙයක් ගන්නෙ... පිටින් බලන් ඉදලා අපිට හරියටම දේවල් කියන්න බෑ...
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේකේ ඇත්ත නැත්ත නම් දන්නේ නෑ... ඒ උනාට අපේ ගෙවල් ලග ෆුඩ් සිටියට එනවා අංකල් කෙනෙක්.. හිගන්නෙක්මත් නෙමෙයි. දොරෙන් ඇතුලට ඇවිල්ලා සිකියුරිටි එකේ එක්කෙනාට කියලා තමයි අරගන්නෙ... ඔය වගේ බොහොම පොඩි දෙයක් ගන්නෙ... පිටින් බලන් ඉදලා අපිට හරියටම දේවල් කියන්න බෑ...

    ඔව් ඔව් කියන්න එපා.සිංහලේ නේ.:lol::lol::lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Ane uke...
    Okata car walin enneth stinky,fugly sinhalese un thamai..:lol:
    Car eke hodata adala shoes dala awath ape minissunge homeless look eka yawanna puluwanda..:lol:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    සමහර මිනිස්සුන්ට ඔය ශෙල්ෆ් වල බඩු හොයලා තෝරලා ගන්න තේරෙන්නේ නෑ.. මේකත් ඒ වගේ එකක් ද නැද්ද කියන්න දන්නේ නෑ. හැම කතාවකටම පැති දෙකක් තියෙනවා. :sorry: