සමහර මිනිස්සුන්ට ඔය ශෙල්ෆ් වල බඩු හොයලා තෝරලා ගන්න තේරෙන්නේ නෑ.. මේකත් ඒ වගේ එකක් ද නැද්ද කියන්න දන්නේ නෑ. හැම කතාවකටම පැති දෙකක් තියෙනවා.![]()

අපි වගේ හයි පයි පොස් අය යන ෆුඩ් සිටියට සෝට ගහන් බයික් එකෙන් එන්න මූට හයියක් ආවෙ කොහොමද. මූගෙ බය නැති කම. මූව ඳඩු කඳේ ගහපල්ලා. වහල්ලු වහල්ලු විදිහට ඉන්න ඕනේ එනව මෙතන හාම්පුතාල එක්ක සම වෙන්න. ගුඩ් ජොබ් සිකුරුට්ටො උබට උසස් වීමක් දෙන්න ඕනෙ

මේකේ ඇත්ත නැත්ත නම් දන්නේ නෑ... ඒ උනාට අපේ ගෙවල් ලග ෆුඩ් සිටියට එනවා අංකල් කෙනෙක්.. හිගන්නෙක්මත් නෙමෙයි. දොරෙන් ඇතුලට ඇවිල්ලා සිකියුරිටි එකේ එක්කෙනාට කියලා තමයි අරගන්නෙ... ඔය වගේ බොහොම පොඩි දෙයක් ගන්නෙ... පිටින් බලන් ඉදලා අපිට හරියටම දේවල් කියන්න බෑ...
mekath ehemada dan naදැන් ඉන්න ගොඩක් පිරිමින්ගේ පිරිමි කමක් නෑ නිකන් ගැණු වගේ තමයි වැඩ කරන්නේ. හැම එකාම කරන්න මොකක් හරි දැක්ක ගමන් වීඩියෝ කරලා facebook දාල හිට් වෙන එක විතරයි
මේක වීඩියෝ කරපු කෙනාට ඔය වෙලාවේ ඒ මනුස්සය වෙනුවෙන් පෙනී ඉන්න බැරි උනේ ඈයි? මොකක්ද මුන්ගේ පිරිමිකම

mekath ehemada dan na
මේකේ ඇත්ත නැත්ත නම් දන්නේ නෑ... ඒ උනාට අපේ ගෙවල් ලග ෆුඩ් සිටියට එනවා අංකල් කෙනෙක්.. හිගන්නෙක්මත් නෙමෙයි. දොරෙන් ඇතුලට ඇවිල්ලා සිකියුරිටි එකේ එක්කෙනාට කියලා තමයි අරගන්නෙ... ඔය වගේ බොහොම පොඩි දෙයක් ගන්නෙ... පිටින් බලන් ඉදලා අපිට හරියටම දේවල් කියන්න බෑ...

දැන් ඉන්න ගොඩක් පිරිමින්ගේ පිරිමි කමක් නෑ නිකන් ගැණු වගේ තමයි වැඩ කරන්නේ. හැම එකාම කරන්න මොකක් හරි දැක්ක ගමන් වීඩියෝ කරලා facebook දාල හිට් වෙන එක විතරයි
මේක වීඩියෝ කරපු කෙනාට ඔය වෙලාවේ ඒ මනුස්සය වෙනුවෙන් පෙනී ඉන්න බැරි උනේ ඈයි? මොකක්ද මුන්ගේ පිරිමිකම

From FB //ඔය වීඩියො එකේ මුලින් සිද්ද උනු දේ දාලා නෑ... මනුස්සයෙක් ෆුඩ් සිටියෙ එළියෙ හිටං ඉන්නවා... ටික වෙලාවකින් සිකුරිටි කෙනෙක් එළියෙට ඇවිත් යමක් දෙනවා.. මහා දාර්ශනික පොරක් ඒක වීඩියෝ කරලා මේකෙ දාල පොර ටෝක් එකක් දෙනවා... ඔතන උනේ ඔය සයිකල් මනුස්සයා ඔතෙන්ට ඇවිත් සිකියුරිටිට කතා කරලා සබන් කෑලි දෙකක් ඉල්ලුවා... සිකුරිටි හිනා වෙලා කිව්ව මේක සිල්ලර බඩු කඩයක් නෙවි ඇතුළට ගිහින් ගන්න කියලා... සයිකල් මනුස්සයා කිව්ව අනේ මං වැස්සටත් තෙමිලා ඇතුළේ වතුර හැළෙයි අනේ සබන් කෑලි දෙකයිනෙ ගෙනත් දෙන්නකෝ කියලා... පෙරැත්ත කරලත් බැරිම තැන සිකුරිටියා තමා සල්ලි අරං කුටු කුටු ග ගා ගියේ දැං ඇතුලෙ උන්ට විතරක් නෙවි පිට උන්ටත් කඩේ යන්න වෙලා කිය කිය... අත පය නිකං තියං ඉන්න බැරි බූරුවෙක් වඳුරට දැළි පිහිය අහු වුණා වගේ මේ කතාවෙ බාගයක් කැප්චර් කරලා මේකෙ දැම්මා... ඌටත් මේ වැස්සෙ උගේ වැඩේ කොර ගෙන යන්නෙ නැතුව වත පොතේ පොරක් වෙන්න රට බයිලා දානවා... මං ඔය වෙලාවෙ ඔතන දොර ළඟ හිටියා.. මුලින් ම වෙච්ච සහ මේක කැප්චර් කරපු බූරුව නොදාපු දේ තමා මං කිව්වෙ//

ඔකේ පැති 02 ක් තියෙනවා
ඇත්තටම මේ පොස්ට් එක දාපු සහ වීඩියෝ එක අප් කරපු කෙනා දකින පැත්ත වෙන්නත් පුවවන්
හැබැයි මේ හිටගෙන ඉන්න මනුස්සයා සබකෝලය හෝ සමාජයට යන්න තියෙන ලැජ්ජාව නිසා හෝ අත්‍යාවශ්‍යම දෙයක් නිසා මෙතැනට ඇවිත් සිකුරිටිට කියලා ඇතුලට නොයා තම අවශ්‍යතාවය සිකුරිටි මඟින් සිදු කර ගන්න උත්සහ කලාද කියලා හිතන්න චාන්ස් එකක් නැද්ද
මට හිතුන දේ
සංවාදයට විවෘතයි
ඉස්සෙල්ලම කියන්න ඕනෙ ඔය කාර් එක ඇතුලේ ඉඳන් වීඩියෝ කරන එකා මහා හීනමානයකින් පෙළෙන එකෙක්...
ඔතන ඇත්තටම වෙන්නෙ තෙමි තෙමි ආපු මනුස්සයා කියනවා එයාට ඇතුලට එන්න බැරි නිසා බඩු ටික ගෙනත් දෙන්න කියලා. සිද්දියෙ අග මුලක් දන්නෙ නැති එකෙක් ඒක වීඩියෝ කරලා බුකියෙ පොර වෙන්න හදනවා.
කාර්ගිල්ස් එක සුද්දගෙ කාලෙ ඉදලා තියෙන ලොකු කම්පැනියක් වුණාට ඕකේ වැඩි හරියක් දැන් වැඩ කරන්නෙ දුප්පත් කොල්ලෝ කෙල්ලෝ. ඒ ලෙවල් කඩ ඉම පාස් කරගන්න බැරි වෙච්ච බොහෝමයක් දුප්පත් ළමයි ඕකේ වැඩ කරනවා. අනෙක් අතට ඒ අයගේ අම්මලා තාත්තලා කරන ගොවිතැනේ සාරය උරා බීපු අතර මැදියෝ නැති කරන්නත් මේ කම්පැනිය සෑහෙන්න වැඩ කලා.
ඒ හින්දා මොකුත් නොදැන බොරු ප්‍රචාර අරින එක වැරදියි.
From FB //ඔය වීඩියො එකේ මුලින් සිද්ද උනු දේ දාලා නෑ... මනුස්සයෙක් ෆුඩ් සිටියෙ එළියෙ හිටං ඉන්නවා... ටික වෙලාවකින් සිකුරිටි කෙනෙක් එළියෙට ඇවිත් යමක් දෙනවා.. මහා දාර්ශනික පොරක් ඒක වීඩියෝ කරලා මේකෙ දාල පොර ටෝක් එකක් දෙනවා... ඔතන උනේ ඔය සයිකල් මනුස්සයා ඔතෙන්ට ඇවිත් සිකියුරිටිට කතා කරලා සබන් කෑලි දෙකක් ඉල්ලුවා... සිකුරිටි හිනා වෙලා කිව්ව මේක සිල්ලර බඩු කඩයක් නෙවි ඇතුළට ගිහින් ගන්න කියලා... සයිකල් මනුස්සයා කිව්ව අනේ මං වැස්සටත් තෙමිලා ඇතුළේ වතුර හැළෙයි අනේ සබන් කෑලි දෙකයිනෙ ගෙනත් දෙන්නකෝ කියලා... පෙරැත්ත කරලත් බැරිම තැන සිකුරිටියා තමා සල්ලි අරං කුටු කුටු ග ගා ගියේ දැං ඇතුලෙ උන්ට විතරක් නෙවි පිට උන්ටත් කඩේ යන්න වෙලා කිය කිය... අත පය නිකං තියං ඉන්න බැරි බූරුවෙක් වඳුරට දැළි පිහිය අහු වුණා වගේ මේ කතාවෙ බාගයක් කැප්චර් කරලා මේකෙ දැම්මා... ඌටත් මේ වැස්සෙ උගේ වැඩේ කොර ගෙන යන්නෙ නැතුව වත පොතේ පොරක් වෙන්න රට බයිලා දානවා... මං ඔය වෙලාවෙ ඔතන දොර ළඟ හිටියා.. මුලින් ම වෙච්ච සහ මේක කැප්චර් කරපු බූරුව නොදාපු දේ තමා මං කිව්වෙ//
From FB //ඔය වීඩියො එකේ මුලින් සිද්ද උනු දේ දාලා නෑ...