Cargills Food City Negombo බලු_වැඩ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    අපි වගේ හයි පයි පොස් අය යන ෆුඩ් සිටියට සෝට ගහන් බයික් එකෙන් එන්න මූට හයියක් ආවෙ කොහොමද. මූගෙ බය නැති කම. මූව ඳඩු කඳේ ගහපල්ලා. වහල්ලු වහල්ලු විදිහට ඉන්න ඕනේ එනව මෙතන හාම්පුතාල එක්ක සම වෙන්න. ගුඩ් ජොබ් සිකුරුට්ටො උබට උසස් වීමක් දෙන්න ඕනෙ
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සමහර මිනිස්සුන්ට ඔය ශෙල්ෆ් වල බඩු හොයලා තෝරලා ගන්න තේරෙන්නේ නෑ.. මේකත් ඒ වගේ එකක් ද නැද්ද කියන්න දන්නේ නෑ. හැම කතාවකටම පැති දෙකක් තියෙනවා. :sorry:

    මීට හයිෆයි පොෂ් සිංහලයෙක්.:lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අපි වගේ හයි පයි පොස් අය යන ෆුඩ් සිටියට සෝට ගහන් බයික් එකෙන් එන්න මූට හයියක් ආවෙ කොහොමද. මූගෙ බය නැති කම. මූව ඳඩු කඳේ ගහපල්ලා. වහල්ලු වහල්ලු විදිහට ඉන්න ඕනේ එනව මෙතන හාම්පුතාල එක්ක සම වෙන්න. ගුඩ් ජොබ් සිකුරුට්ටො උබට උසස් වීමක් දෙන්න ඕනෙ

    :lol::lol::lol::lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේකේ ඇත්ත නැත්ත නම් දන්නේ නෑ... ඒ උනාට අපේ ගෙවල් ලග ෆුඩ් සිටියට එනවා අංකල් කෙනෙක්.. හිගන්නෙක්මත් නෙමෙයි. දොරෙන් ඇතුලට ඇවිල්ලා සිකියුරිටි එකේ එක්කෙනාට කියලා තමයි අරගන්නෙ... ඔය වගේ බොහොම පොඩි දෙයක් ගන්නෙ... පිටින් බලන් ඉදලා අපිට හරියටම දේවල් කියන්න බෑ...

    :eek: mekath ehemada dan na
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,311
    113
    දැන් ඉන්න ගොඩක් පිරිමින්ගේ පිරිමි කමක් නෑ නිකන් ගැණු වගේ තමයි වැඩ කරන්නේ. හැම එකාම කරන්න මොකක් හරි දැක්ක ගමන් වීඩියෝ කරලා facebook දාල හිට් වෙන එක විතරයි

    මේක වීඩියෝ කරපු කෙනාට ඔය වෙලාවේ ඒ මනුස්සය වෙනුවෙන් පෙනී ඉන්න බැරි උනේ ඈයි? මොකක්ද මුන්ගේ පිරිමිකම
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    දැන් ඉන්න ගොඩක් පිරිමින්ගේ පිරිමි කමක් නෑ නිකන් ගැණු වගේ තමයි වැඩ කරන්නේ. හැම එකාම කරන්න මොකක් හරි දැක්ක ගමන් වීඩියෝ කරලා facebook දාල හිට් වෙන එක විතරයි

    මේක වීඩියෝ කරපු කෙනාට ඔය වෙලාවේ ඒ මනුස්සය වෙනුවෙන් පෙනී ඉන්න බැරි උනේ ඈයි? මොකක්ද මුන්ගේ පිරිමිකම

    එහෙම පෙනි ඉදලා බලපන්කො මොකද වෙන්නෙ කියලා , මෙ ලංකාව බන් :lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේකේ ඇත්ත නැත්ත නම් දන්නේ නෑ... ඒ උනාට අපේ ගෙවල් ලග ෆුඩ් සිටියට එනවා අංකල් කෙනෙක්.. හිගන්නෙක්මත් නෙමෙයි. දොරෙන් ඇතුලට ඇවිල්ලා සිකියුරිටි එකේ එක්කෙනාට කියලා තමයි අරගන්නෙ... ඔය වගේ බොහොම පොඩි දෙයක් ගන්නෙ... පිටින් බලන් ඉදලා අපිට හරියටම දේවල් කියන්න බෑ...

    :yes:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    දැන් ඉන්න ගොඩක් පිරිමින්ගේ පිරිමි කමක් නෑ නිකන් ගැණු වගේ තමයි වැඩ කරන්නේ. හැම එකාම කරන්න මොකක් හරි දැක්ක ගමන් වීඩියෝ කරලා facebook දාල හිට් වෙන එක විතරයි

    මේක වීඩියෝ කරපු කෙනාට ඔය වෙලාවේ ඒ මනුස්සය වෙනුවෙන් පෙනී ඉන්න බැරි උනේ ඈයි? මොකක්ද මුන්ගේ පිරිමිකම

    සිරා කතාව.. මම කාගිල්ස් එකට කඩේ යනවා නෙමේ..ඒත් මේ වගේ ගොං පක්කු ගැන කතා කරලා වැඩක් නෑ..මොකක්හරි එළියෙන් දැකලා විඩියෝ කරලා ඒක youTube දාලා විව්ස් ගන්නවා (ඇඩ්සෙන්ස් දාගන්න) අපේ රට හරක් ඔක්කොම දැක්ක වගේ පිළිගන්නවා :lol::lol:

    විඩියෝ කරපු එකා පොන්නයා. ඌට ඕනනම් ගිහින් ඒ මනුස්සයගෙන් අහන්න තිබ්බනේ සිද්ධිය මොකද්ද කියලා...ගොං උට්ටලා..මෙහෙම උන් ඉන්න රටක අපි තවමත් 3වෙනි ලෝකේ රටක් වෙලා ඉන්න එක අහන්න දෙයක්යෑ :lol::lol:

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,608
    9,374
    113
    ඔකේ පැති 02 ක් තියෙනවා
    ඇත්තටම මේ පොස්ට් එක දාපු සහ වීඩියෝ එක අප් කරපු කෙනා දකින පැත්ත වෙන්නත් පුවවන්

    හැබැයි මේ හිටගෙන ඉන්න මනුස්සයා සබකෝලය හෝ සමාජයට යන්න තියෙන ලැජ්ජාව නිසා හෝ අත්‍යාවශ්‍යම දෙයක් නිසා මෙතැනට ඇවිත් සිකුරිටිට කියලා ඇතුලට නොයා තම අවශ්‍යතාවය සිකුරිටි මඟින් සිදු කර ගන්න උත්සහ කලාද කියලා හිතන්න චාන්ස් එකක් නැද්ද

    මට හිතුන දේ

    සංවාදයට විවෘතයි
     
    • Like
    Reactions: wccryanrox

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඉස්සෙල්ලම කියන්න ඕනෙ ඔය කාර් එක ඇතුලේ ඉඳන් වීඩියෝ කරන එකා මහා හීනමානයකින් පෙළෙන එකෙක්...

    ඔතන ඇත්තටම වෙන්නෙ තෙමි තෙමි ආපු මනුස්සයා කියනවා එයාට ඇතුලට එන්න බැරි නිසා බඩු ටික ගෙනත් දෙන්න කියලා. සිද්දියෙ අග මුලක් දන්නෙ නැති එකෙක් ඒක වීඩියෝ කරලා බුකියෙ පොර වෙන්න හදනවා.

    කාර්ගිල්ස් එක සුද්දගෙ කාලෙ ඉදලා තියෙන ලොකු කම්පැනියක් වුණාට ඕකේ වැඩි හරියක් දැන් වැඩ කරන්නෙ දුප්පත් කොල්ලෝ කෙල්ලෝ. ඒ ලෙවල් කඩ ඉම පාස් කරගන්න බැරි වෙච්ච බොහෝමයක් දුප්පත් ළමයි ඕකේ වැඩ කරනවා. අනෙක් අතට ඒ අයගේ අම්මලා තාත්තලා කරන ගොවිතැනේ සාරය උරා බීපු අතර මැදියෝ නැති කරන්නත් මේ කම්පැනිය සෑහෙන්න වැඩ කලා.

    ඒ හින්දා මොකුත් නොදැන බොරු ප්‍රචාර අරින එක වැරදියි.
     
    nadunkwee

    Active member
  • Dec 13, 2007
    330
    60
    28
    NEGOMBO
    From FB //ඔය වීඩියො එකේ මුලින් සිද්ද උනු දේ දාලා නෑ... මනුස්සයෙක් ෆුඩ් සිටියෙ එළියෙ හිටං ඉන්නවා... ටික වෙලාවකින් සිකුරිටි කෙනෙක් එළියෙට ඇවිත් යමක් දෙනවා.. මහා දාර්ශනික පොරක් ඒක වීඩියෝ කරලා මේකෙ දාල පොර ටෝක් එකක් දෙනවා... ඔතන උනේ ඔය සයිකල් මනුස්සයා ඔතෙන්ට ඇවිත් සිකියුරිටිට කතා කරලා සබන් කෑලි දෙකක් ඉල්ලුවා... සිකුරිටි හිනා වෙලා කිව්ව මේක සිල්ලර බඩු කඩයක් නෙවි ඇතුළට ගිහින් ගන්න කියලා... සයිකල් මනුස්සයා කිව්ව අනේ මං වැස්සටත් තෙමිලා ඇතුළේ වතුර හැළෙයි අනේ සබන් කෑලි දෙකයිනෙ ගෙනත් දෙන්නකෝ කියලා... පෙරැත්ත කරලත් බැරිම තැන සිකුරිටියා තමා සල්ලි අරං කුටු කුටු ග ගා ගියේ දැං ඇතුලෙ උන්ට විතරක් නෙවි පිට උන්ටත් කඩේ යන්න වෙලා කිය කිය... අත පය නිකං තියං ඉන්න බැරි බූරුවෙක් වඳුරට දැළි පිහිය අහු වුණා වගේ මේ කතාවෙ බාගයක් කැප්චර් කරලා මේකෙ දැම්මා... ඌටත් මේ වැස්සෙ උගේ වැඩේ කොර ගෙන යන්නෙ නැතුව වත පොතේ පොරක් වෙන්න රට බයිලා දානවා... මං ඔය වෙලාවෙ ඔතන දොර ළඟ හිටියා.. මුලින් ම වෙච්ච සහ මේක කැප්චර් කරපු බූරුව නොදාපු දේ තමා මං කිව්වෙ//
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    Bullshitt!:lol: :lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔකේ පැති 02 ක් තියෙනවා
    ඇත්තටම මේ පොස්ට් එක දාපු සහ වීඩියෝ එක අප් කරපු කෙනා දකින පැත්ත වෙන්නත් පුවවන්

    හැබැයි මේ හිටගෙන ඉන්න මනුස්සයා සබකෝලය හෝ සමාජයට යන්න තියෙන ලැජ්ජාව නිසා හෝ අත්‍යාවශ්‍යම දෙයක් නිසා මෙතැනට ඇවිත් සිකුරිටිට කියලා ඇතුලට නොයා තම අවශ්‍යතාවය සිකුරිටි මඟින් සිදු කර ගන්න උත්සහ කලාද කියලා හිතන්න චාන්ස් එකක් නැද්ද

    මට හිතුන දේ

    සංවාදයට විවෘතයි

    ඉස්සෙල්ලම කියන්න ඕනෙ ඔය කාර් එක ඇතුලේ ඉඳන් වීඩියෝ කරන එකා මහා හීනමානයකින් පෙළෙන එකෙක්...

    ඔතන ඇත්තටම වෙන්නෙ තෙමි තෙමි ආපු මනුස්සයා කියනවා එයාට ඇතුලට එන්න බැරි නිසා බඩු ටික ගෙනත් දෙන්න කියලා. සිද්දියෙ අග මුලක් දන්නෙ නැති එකෙක් ඒක වීඩියෝ කරලා බුකියෙ පොර වෙන්න හදනවා.

    කාර්ගිල්ස් එක සුද්දගෙ කාලෙ ඉදලා තියෙන ලොකු කම්පැනියක් වුණාට ඕකේ වැඩි හරියක් දැන් වැඩ කරන්නෙ දුප්පත් කොල්ලෝ කෙල්ලෝ. ඒ ලෙවල් කඩ ඉම පාස් කරගන්න බැරි වෙච්ච බොහෝමයක් දුප්පත් ළමයි ඕකේ වැඩ කරනවා. අනෙක් අතට ඒ අයගේ අම්මලා තාත්තලා කරන ගොවිතැනේ සාරය උරා බීපු අතර මැදියෝ නැති කරන්නත් මේ කම්පැනිය සෑහෙන්න වැඩ කලා.

    ඒ හින්දා මොකුත් නොදැන බොරු ප්‍රචාර අරින එක වැරදියි.

    From FB //ඔය වීඩියො එකේ මුලින් සිද්ද උනු දේ දාලා නෑ... මනුස්සයෙක් ෆුඩ් සිටියෙ එළියෙ හිටං ඉන්නවා... ටික වෙලාවකින් සිකුරිටි කෙනෙක් එළියෙට ඇවිත් යමක් දෙනවා.. මහා දාර්ශනික පොරක් ඒක වීඩියෝ කරලා මේකෙ දාල පොර ටෝක් එකක් දෙනවා... ඔතන උනේ ඔය සයිකල් මනුස්සයා ඔතෙන්ට ඇවිත් සිකියුරිටිට කතා කරලා සබන් කෑලි දෙකක් ඉල්ලුවා... සිකුරිටි හිනා වෙලා කිව්ව මේක සිල්ලර බඩු කඩයක් නෙවි ඇතුළට ගිහින් ගන්න කියලා... සයිකල් මනුස්සයා කිව්ව අනේ මං වැස්සටත් තෙමිලා ඇතුළේ වතුර හැළෙයි අනේ සබන් කෑලි දෙකයිනෙ ගෙනත් දෙන්නකෝ කියලා... පෙරැත්ත කරලත් බැරිම තැන සිකුරිටියා තමා සල්ලි අරං කුටු කුටු ග ගා ගියේ දැං ඇතුලෙ උන්ට විතරක් නෙවි පිට උන්ටත් කඩේ යන්න වෙලා කිය කිය... අත පය නිකං තියං ඉන්න බැරි බූරුවෙක් වඳුරට දැළි පිහිය අහු වුණා වගේ මේ කතාවෙ බාගයක් කැප්චර් කරලා මේකෙ දැම්මා... ඌටත් මේ වැස්සෙ උගේ වැඩේ කොර ගෙන යන්නෙ නැතුව වත පොතේ පොරක් වෙන්න රට බයිලා දානවා... මං ඔය වෙලාවෙ ඔතන දොර ළඟ හිටියා.. මුලින් ම වෙච්ච සහ මේක කැප්චර් කරපු බූරුව නොදාපු දේ තමා මං කිව්වෙ//

    රු.50/= ඩේටා කාඩ් එකටයි, ස්මාර්ට් ෆෝන් එකටයි පුලුවන් පුවත් මවන්න. නමුත් ඇත්ත මොකක්ද කියන එක හිතලා බලන්න 50 ඩේටා කාඩ් එකට දෙන්න බෑ. අත්දැකීමෙන් ඒක හම්බෙන්නේ.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    From FB //ඔය වීඩියො එකේ මුලින් සිද්ද උනු දේ දාලා නෑ...

    මේ කතාවේ ඇත්ත නැත්ත නම් දන්නේ නෑ. හැබැයි ඉතින් වෙන්න පුලුවන්.

    මාත් ඔහොම බඩු අරන් දීලා තියනවා මිනිස්සුන්ට. බැංකුවෙදි ඕනේ තරම් අනුන්ගේ ස්ලිප් පුරවලා දීල තියනවා.

    මෙතනත් සිකියුරිටි උදව්වක් කලා වෙන්න පුලුවන්. මොකද සමහර මිනිස්සු නොදන්නා කමට වෙන කාට හරි කියනවා මේක කරලා දෙන්න කියලා.
     
    Agreed.