kari kandak ne ban eka. hammeකොහොමද අර ඇතුලෙ ඉදල එලියට එන සුපිරි පාර ..


kari kandak ne ban eka. hammeකොහොමද අර ඇතුලෙ ඉදල එලියට එන සුපිරි පාර ..


මේකේ ඇත්ත නැත්ත නම් දන්නේ නෑ... ඒ උනාට අපේ ගෙවල් ලග ෆුඩ් සිටියට එනවා අංකල් කෙනෙක්.. හිගන්නෙක්මත් නෙමෙයි. දොරෙන් ඇතුලට ඇවිල්ලා සිකියුරිටි එකේ එක්කෙනාට කියලා තමයි අරගන්නෙ... ඔය වගේ බොහොම පොඩි දෙයක් ගන්නෙ... පිටින් බලන් ඉදලා අපිට හරියටම දේවල් කියන්න බෑ...




ehema awlak na bn math oya hadissiyata monawahari deyak ganna ona unama normal geddetta adan hitiya aduma pitinma duwan yanawa. habayi oya samahara pathiwala inna security eke ewun api monawa hari thorana kota lagata awilla balan innawa hariyata api horu kiyala hithala wage ewelawatanam kenthi yanawa ithin. thawa ara Majestic City eke food city ye inna security ewungeth hena loku line man dakka jarama set eka un thamayi customer's lata katha karanna danna. ekata MC eke KFC eka sahena hodata salakanawa customer's lata.
mulin mama ekata giya dawase hena awul.. e wage wena kohe wath nane...ehema awlak na bn math oya hadissiyata monawahari deyak ganna ona unama normal geddetta adan hitiya aduma pitinma duwan yanawa. habayi oya samahara pathiwala inna security eke ewun api monawa hari thorana kota lagata awilla balan innawa hariyata api horu kiyala hithala wage ewelawatanam kenthi yanawa ithin. thawa ara Majestic City eke food city ye inna security ewungeth hena loku line man dakka jarama set eka un thamayi customer's lata katha karanna danna. ekata MC eke KFC eka sahena hodata salakanawa customer's lata.

ඔන්න බලපන් සුන්දර ලංකාවේ අසුන්දර මිනිස්සුන්ගේ මානසික මට්ටම.proud to be a sri lankan
මෙන්න සත්‍ය සිද්දිය...
https://www.facebook.com/cargillsfoodcity/videos/10155751346998724/



මෙන්න සත්‍ය සිද්දිය...
https://www.facebook.com/cargillsfoodcity/videos/10155751346998724/
ආතල් කඩන්න එපා කට්ටිය සෑහෙන්න මහන්සි උනා එක එක තියරි ගේන්න.![]()


ආතල් කඩන්න එපා කට්ටිය සෑහෙන්න මහන්සි උනා එක එක තියරි ගේන්න.![]()

oya cn 1 atthatama wela wade nondy una nisa oya manussayata podi gathamant 1k deela oya kathawa kiyewwa wendath puluwan![]()





කාර් එකේ එකාට පුක හපන් මැරෙන්න හිතෙනවා ඇති කාර්ගිල්ස් ගිහින් බඩු අරන් ගෙදර යන්නේ නැතුව එක එකාට ජනේලෙන් දෙන්න ගිහින් ඌම අනික් පැත්තට සල්ලි වලට හරි ඔන්ලයින්ම මූට අරිනකොට.![]()

lankwe enne udin balala loku talks dena gobba hathikarayak![]()



මේවා මහ තුප්පහි වැඩ.ඔය කාගිල්ස් එකේ විතරක් නෙමේ හිල්ටන් රෙසිඩන්ස් එක ගාව තියෙන කාගිල්ස් එකෙත් ඔහොම කරා දවසක්. එතන ලග සයිට් එකක වැඩ කරන මනුස්සයෙක් ආවා සෝයා පැකට් එකක් ගන්න. සෙරෙප්පු දෙකක් දාගෙන. මේසන් වැඩ කරන කෙනෙක්ද කොහෙද. සිකුරුටි එකෙන් යන්න දුන්නෙ නැහැ ඇතුලට. මම තමා ගිහින් ගෙනත් දුන්නේ. ඔන්න කාගිල්ස් එකෙ පොශ් ස්ටෑන්ඩ්ස්

ඔතන උනේ මේකයි
ඔය වැන් එකේ ඩයිවර් ට්‍රිප් එකක් ගිහින් එන ගමන් පෙසේන්ජර් ලට රෙන්න බර හැදිලා කාගිල්ස් එකේ ලෙට් එකට යන්න ඔතන නැවැත්තුවා. ඔය පුට්බයික් එකේ ආව එකත් ලෙට් එකට යන්න තමයි ආවේ . එත් සේකුරිටි එකා ඇවිත් කිව්වා ලෙට් එකේ ඉඩ නැ කියලා. එත් උට රෙන්න බැර වැඩ් හින්ද, සිකුරිට් එකා ටොයිලට් රෝල් එකක් අතට දිලා කිව්වා එහා තියන පදුරු අස්සට ගිහින් රිගන්න කියල.
සිකුරිටා මනුස්සකමට කලේ. වැස්ස හින්ද වැන් එකේ එකාට ඔය සින් එක ඇහුනේ නැ. මම ඔය ලග හිටිය හින්ද සින් එක හරියටම කියන්න පුළුවන්![]()

