Cargills Food City Negombo බලු_වැඩ

මේකේ ඇත්ත නැත්ත නම් දන්නේ නෑ... ඒ උනාට අපේ ගෙවල් ලග ෆුඩ් සිටියට එනවා අංකල් කෙනෙක්.. හිගන්නෙක්මත් නෙමෙයි. දොරෙන් ඇතුලට ඇවිල්ලා සිකියුරිටි එකේ එක්කෙනාට කියලා තමයි අරගන්නෙ... ඔය වගේ බොහොම පොඩි දෙයක් ගන්නෙ... පිටින් බලන් ඉදලා අපිට හරියටම දේවල් කියන්න බෑ...

:yes::yes::yes::yes:
 
Little Kitty

Member
Jun 21, 2017
429
38
0
ehema awlak na bn math oya hadissiyata monawahari deyak ganna ona unama normal geddetta adan hitiya aduma pitinma duwan yanawa. habayi oya samahara pathiwala inna security eke ewun api monawa hari thorana kota lagata awilla balan innawa hariyata api horu kiyala hithala wage ewelawatanam kenthi yanawa ithin. thawa ara Majestic City eke food city ye inna security ewungeth hena loku line man dakka jarama set eka un thamayi customer's lata katha karanna danna. ekata MC eke KFC eka sahena hodata salakanawa customer's lata.
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    Mc eke food city eke bags dunnama ganna waten yanna one..:lol: mulin mama ekata giya dawase hena awul.. e wage wena kohe wath nane...
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    ehema awlak na bn math oya hadissiyata monawahari deyak ganna ona unama normal geddetta adan hitiya aduma pitinma duwan yanawa. habayi oya samahara pathiwala inna security eke ewun api monawa hari thorana kota lagata awilla balan innawa hariyata api horu kiyala hithala wage ewelawatanam kenthi yanawa ithin. thawa ara Majestic City eke food city ye inna security ewungeth hena loku line man dakka jarama set eka un thamayi customer's lata katha karanna danna. ekata MC eke KFC eka sahena hodata salakanawa customer's lata.

    :yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සිකුරුට්ට මොනා කරන්නද බන්. උ කරන්නේ උගේ ජොබ් එක. මැනේජ්මන්ට් එකෙන් උට ඔහොම මිනිස්සු ඇතුලට ගත්තොත් දොස් කියනවා නම්. මටත් ඔහොම වෙලා තියනවා බන් ස්ටේපල් ස්ට්‍රීට් කාගිල්ස් එකේදී ( යුනියන් ප්ලේස් ඉදන් නවම් මාවත පැත්තට යන්න තියන ඇතුලේ පාර ) . අපි වැඩ වගයක් කළා ලග හදන බිල්ඩින් එකක. ඉන්සියුලේශ්න් ටේප් එකක් ගන්න ඕනි වෙලා ලග නිසා මාත් ගිය. එත් එතින් වැඩ කරන ඇදුම්ග පිටින්මන් දුවිලි පෙරාගෙන. සික්ක තමයි ගෙනත් දුන්නේ හැබැයි මහත්තය කියල කතා කළා. මට නම් එක එවලේ එච්චර ගානක් උනත් නැහැ. මේ සින් එකෙන් තමයි මෙහෙම් නේද උනේ කියල මතක් උනේ. ලංකාව් ඒහැටි තමයි බන් එතින්
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    oya cn 1 atthatama wela wade nondy una nisa oya manussayata podi gathamant 1k deela oya kathawa kiyewwa wendath puluwan :rofl::P

    මටත් හිතුනා ඕක.

    ඒ උනාට බලහන්කෝ ඌ බර වචන දාලා කතා කරන උජාරුව. :rofl:

    කාර් එකේ එකාට පුක හපන් මැරෙන්න හිතෙනවා ඇති කාර්ගිල්ස් ගිහින් බඩු අරන් ගෙදර යන්නේ නැතුව එක එකාට ජනේලෙන් දෙන්න ගිහින් ඌම අනික් පැත්තට සල්ලි වලට හරි ඔන්ලයින්ම මූට අරිනකොට. :lol::lol::lol::lol::lol:
     
    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43

    කාර් එකේ එකාට පුක හපන් මැරෙන්න හිතෙනවා ඇති කාර්ගිල්ස් ගිහින් බඩු අරන් ගෙදර යන්නේ නැතුව එක එකාට ජනේලෙන් දෙන්න ගිහින් ඌම අනික් පැත්තට සල්ලි වලට හරි ඔන්ලයින්ම මූට අරිනකොට. :lol::lol::lol::lol::lol:

    :lol: :lol: :lol:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    lankwe enne udin balala loku talks dena gobba hathikarayak :lol:

    :rofl::rofl:

    පොඩි තල්ලුවයි ඕනේ. ඉතිරි ටික තමන්ට උනා වගේ කියන්නේ. එහෙව් අපිට බැරි උනානේ හොඳ ෆිල්ම් එකක් හදාගන්න කොලිවුඩ් එක්ක වත් තරඟ කරන්න. :lol:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේවා මහ තුප්පහි වැඩ.:frown: ඔය කාගිල්ස් එකේ විතරක් නෙමේ හිල්ටන් රෙසිඩන්ස් එක ගාව තියෙන කාගිල්ස් එකෙත් ඔහොම කරා දවසක්. එතන ලග සයිට් එකක වැඩ කරන මනුස්සයෙක් ආවා සෝයා පැකට් එකක් ගන්න. සෙරෙප්පු දෙකක් දාගෙන. මේසන් වැඩ කරන කෙනෙක්ද කොහෙද. සිකුරුටි එකෙන් යන්න දුන්නෙ නැහැ ඇතුලට. මම තමා ගිහින් ගෙනත් දුන්නේ. ඔන්න කාගිල්ස් එකෙ පොශ් ස්ටෑන්ඩ්ස්:no:

    :no:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඔතන උනේ මේකයි

    ඔය වැන් එකේ ඩයිවර් ට්‍රිප් එකක් ගිහින් එන ගමන් පෙසේන්ජර් ලට රෙන්න බර හැදිලා කාගිල්ස් එකේ ලෙට් එකට යන්න ඔතන නැවැත්තුවා. ඔය පුට්බයික් එකේ ආව එකත් ලෙට් එකට යන්න තමයි ආවේ . එත් සේකුරිටි එකා ඇවිත් කිව්වා ලෙට් එකේ ඉඩ නැ කියලා. එත් උට රෙන්න බැර වැඩ් හින්ද, සිකුරිට් එකා ටොයිලට් රෝල් එකක් අතට දිලා කිව්වා එහා තියන පදුරු අස්සට ගිහින් රිගන්න කියල.

    සිකුරිටා මනුස්සකමට කලේ. වැස්ස හින්ද වැන් එකේ එකාට ඔය සින් එක ඇහුනේ නැ. මම ඔය ලග හිටිය හින්ද සින් එක හරියටම කියන්න පුළුවන්
    :)

    :):)