.: Cargils Bank ekak open karanna yanawalu :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    BUMP!!!!!!PMUBBUMP!!!-!!!PMUBBUMP!!!!!!PMUB
    ok-emoticon.gif

    :cool:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Bank eakakata pena gaththa nam goda thamai. Wedi wisthara dannawa nam kiyapan :)

    අනිවා....ඒක තමයි අපේ එළකිරි සහෝලට දැනගන්නත් එක්ක මම මේ නිව්ස් එක දැම්මේ...මේක තාම කටින් කට යන ආරංචියක් විතරයි....වැඩි විස්තර මාත් මේ හොයනවා....:yes:
     
    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    yeah cargill gone open there own bank call CARGILS BANK...dan com bank ain karanawa cargills outlets walin, nw com bnks arvng to keells super outlets, but jay kay marketng link with the nation trust bank... hv bit cmpituve with nw two those banks ,,,,, cargils bank awama vacancies enawa kollane...have chance,,,
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    yeah cargill gone open there own bank call CARGILS BANK...dan com bank ain karanawa cargills outlets walin, nw com bnks arvng to keells super outlets, but jay kay marketng link with the nation trust bank... hv bit cmpituve with nw two those banks ,,,,, cargils bank awama vacancies enawa kollane...have chance,,,

    කොම් එක මාතර ෆුඩ් සිටි එකෙන් අයින් වෙනවා කියන්නේ නම් ලොකු පාඩුවක්...මොකද main branches වැහැව්වම(සෙනසුරාදා,ඉරිදා) වැඩ ටික කරගන්න තියෙන්නේ ඕකනේ හදිස්සියකට...අපි නම් යන්නෙම එතෙන්ට.....:(
     
    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    කොම් එක මාතර ෆුඩ් සිටි එකෙන් අයින් වෙනවා කියන්නේ නම් ලොකු පාඩුවක්...මොකද main branches වැහැව්වම(සෙනසුරාදා,ඉරිදා) වැඩ ටික කරගන්න තියෙන්නේ ඕකනේ හදිස්සියකට...අපි නම් යන්නෙම එතෙන්ට.....:(

    danata yana sean eka ehemai ban...mini com ain karanawa un keels walata ringanawa dantama union plz ringalada koheda...
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    danata yana sean eka ehemai ban...mini com ain karanawa un keels walata ringanawa dantama union plz ringalada koheda...

    එහෙමද....එහෙනම් මීට පස්සේ කීල්ස් එකට තමයි යන්න වෙන්නේ...හැබැයි එකෙත් හොඳක් තියෙනවා නුපේ නිසා ලඟයි නේ....තෙල් ටික ඉතුරු කරගන්න පුළුවන්...:)
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මාතර ෆුඩ්සිටි එකේ මිනි කොම් එක අයින් කරලා ATM එක්කම....නිකන් රස්තියාදු උනා මේ ලඟදි....:angry:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka
    ow ow onna Bokundara Cargills Food City eke thibuna miniCOM bank ekath ayin kara. dan eka Bokundara 120 Road eka ayine place ekakata relocate karala open kala. :)