.: Cargils Bank ekak open karanna yanawalu :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    පොඩි නිව්ස් එකක් ආව මගේ බැංකු යාලුවෙක්ගෙන් CargilsBank එකක් open කරන්න යනවා කියල මේ අගෝස්තු වල.....සමහර ඉස්කෝල වලට කියලලු තියෙන්නේ ස්ටාෆ් එකට 50ක් වගේ නිර්දේශ කරන්න කියල....සහෝලත් පොඩ්ඩක් හොයල බලන්න.....:yes:
     
    • Like
    Reactions: kinkon

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ම්නිස්සුන්ගෙන් හූරන් කාපු සල්ලි දාන්න වෙන්න ඇති..
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    සීන් එක නම් ඇත්ත..මොනවා උනත් අලුතින් ජොබ් හොයන උන්ට නම් මේක හොද නිව්ස් එකක් ..
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    සීන් එක නම් ඇත්ත..මොනවා උනත් අලුතින් ජොබ් හොයන උන්ට නම් මේක හොද නිව්ස් එකක් ..

    Wadi wisthara mukuth dannawada saho...? aniwaa dan ma me wage ekakata panaganna eka waasiyi....:yes:
     

    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    වාණිජ කරන අපිටමනෙ කෙලවෙන්නේ විභාගෙට වාණිජ බැංකු,ඉතිරිකිරීම් බැංකු කීයක්‌ ලංකාවේ තියෙනවද කියල අහන කො


    :angry::angry::angry::angry:


     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    වාණිජ කරන අපිටමනෙ කෙලවෙන්නේ විභාගෙට වාණිජ බැංකු,ඉතිරිකිරීම් බැංකු කීයක්‌ ලංකාවේ තියෙනවද කියල අහන කො


    :angry::angry::angry::angry:



    හහා ඒක නම් ඇත්ත සහෝ....අපිටත් ඕක උනා ඒ කාලේ...:yes:
     

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    BUMP!!!!!!PMUBBUMP!!!-!!!PMUBBUMP!!!!!!PMUB
    ok-emoticon.gif
     
    Last edited: