ට්‍රයි කරලා බලන්න.. ගොඩාක් ආස හිතෙයි..Cargo Ship එකක වැඩ කරන එකෙක් වෙන රටක පෝට් එකකින් මාරු උනොත් උගෙ ගෙදර අයට ප්‍රශ්නයක් වෙනවද ඒ Company (ඌ ශිප් එකට join උන) එකෙන්?
දන්න එකෙක් මාරු වෙන්න හදන්නෙ US වලට උගෙ 1st journey එකෙන්ම.![]()
රට, උබව රෙකෘට් කරපු ඔෆ්ස්, ආයෙ ඉතින් නම අහපු ගමන් ගනන් ගන්නෙ නැහැ.. හිපාටුවො නිසා කීයකගෙ අනාගතය කෙල වෙනවද? සක්කිලි..
Last edited: