ශිප් වල වැඩ කරන එකෙක් ඉන්නවද? මම දන්න එකෙක් ශිප් එකක වැඩ කරනව, උගෙ 1st journey එක. ඌගෙ ඊලග පෝට් එක තියෙන්නෙ ඇමරිකා වල. මූ දැන් කරන්න හදන්නෙ එහෙන් ඇමරිකාවට මාරු වෙලා කැනඩාවට පැන ගන්න. ඔහොම කලොත් අවුලක් නැද්ද? කම්පැනි එකෙන් මුගෙ ෆැමිලි එකට ලීගල් ඇක්ශන් එකක් ගනීද?