මචන් මම කැරම් බොඩ් එකක් ගන්න හිතුව.
precise carrom board එකක් හෙව්වට ලන්කාවෙ හොයා ගන්නත් නැ.
එකම එක තැනකින් කිව්ව 48000/= කියලා
උම්බලා දන්න තැනක් එහෙම තියෙනවද ?
තව අපේ ඔපිස් එකටත් ගන්න හොයනවා මේ ටිකේ.
එකට නම් හොයන්නෙ 6000/= වගේ ගනන් වලට.
උම්බලා දන්න තැනක් එහෙම තියෙනවද ?
precise carrom board එකක් හෙව්වට ලන්කාවෙ හොයා ගන්නත් නැ.
එකම එක තැනකින් කිව්ව 48000/= කියලා

උම්බලා දන්න තැනක් එහෙම තියෙනවද ?
තව අපේ ඔපිස් එකටත් ගන්න හොයනවා මේ ටිකේ.
එකට නම් හොයන්නෙ 6000/= වගේ ගනන් වලට.
උම්බලා දන්න තැනක් එහෙම තියෙනවද ?


