Cartoon හදන්න HELP !

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
මචන්ලා.... :D
මට මේ වගේ cartoon character එකක් හදාගන්න ඕන


5f6700465a9bf01d75e97e5f75059e4b_1287472507876_33.jpg



මෙහෙම පොඩි කාර්ටූන් character එකක් හදාගන්න හොද software කෑල්ලක් කියන්නකෝ :dull:

ලොකු හෙල්ප් එකක්.. :( :yes:



*********************************
try and use this
Illustrator
pencilkings
Toonworks
Pencil

Moderator
 

nismok

Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    කොරල්ඩ්‍රෝව් එකෙන් කලා
    ඒත් මම එච්චරම ස්ටඩී කරලා නෑ බන් :baffled:

    Inkscape එක හොදයිද :)

    Yea, It's small freeware :)
     

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    මන් නම් මෝහො කරලා තියෙනවා බන්
    ඒත් එච්චරම ලොකු සීන් එකක් ඒකෙන් බෑ නේද :sorry:

    Moho is mainly for making Cartoon Animations. Not for drawing ;)