ඔක්කොම එකයි බංMee rata hadanna be sakkili nisaa
Pvt diesel plant, pvt hydropower plant thiyenawalu untaAi ban akamathi wenna hethuwa
Pvt diesel plant, pvt hydropower plant thiyenawalu unta
mama danne na bn mama ahala thiyena deyak kiwwe. "lu" kiyala kiwwe ekai.තරගකාරි ටෙන්ඩර් නැතුව හිතුන හිතුන විදිහට ඇපෘ දෙන්න ගන්න එකට විරුද්ද උනාම ඕකද කියන හේතුව? හිතුන හිතුව විදිහට තියන බලාගාර ටිකත් ප්රයිවටයිස් කරන්නත් පුලුවන් සංශෝධනයක් නිසා ඔය කතාව මාරම කන්ට්රඩික්ට් නේ.
පට්ට ගොං නේ.
CEB ekata commission nadda ethakota....Oya Act eka approve unoth, cabinet ekata thaman kamathi ona ekekta project denna puluwan. Un kiyana kiyana ganata CEB eka ungen units ganna ona.
Wadima commission eka dena ekata project eka denawa.
Good Luck and Just Migrate
Ithin BN Ara kalin Una Blackout ekatath Engineers la set ekak sambandai kiyala senior Engineer kattiyak kiwwane..... KO ithin e Engineers lata action gatta me wenakam.තරගකාරි ටෙන්ඩර් නැතුව හිතුන හිතුන විදිහට ඇපෘ දෙන්න ගන්න එකට විරුද්ද උනාම ඕකද කියන හේතුව? හිතුන හිතුව විදිහට තියන බලාගාර ටිකත් ප්රයිවටයිස් කරන්නත් පුලුවන් සංශෝධනයක් නිසා ඔය කතාව මාරම කන්ට්රඩික්ට් නේ.
පට්ට ගොං නේ.