case වෙන්න යන්නේ

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඉතින් මෙච්චර මාස ගානක් කිය කිය හිටිය එකේ පරික්ෂණ කරලා නිතිය හමුවට ගෙන්න එපැයි. ආණ්ඩු බලය තියාගෙන ලපං ගහනවාද?
    අන්න ඒ පොයින්ට් එක අරන් ඉස්සරහට යන්න බ්‍රෝ වැඩේ තේරෙයි. ප්‍රශ්නේ ඇයි එහෙම නීතියට ගේන්නේ නැත්තේ? මතකනේ රුසියන් ප්ලේන් එකට ඕවර් නයිට් නඩු දැම්මේ පුතේ. එහෙව් උන්ට පුනර්ජනනීය විදුලිය ගෙනාවට අකමැති එකට තර්ජනය කරන විදුලි ඉන්ගිනේරුවන්ට නිතිය ක්‍රියාත්මක කරන්න බැ ??????? ඔය එන්නේ ඇමති සුවදක් ... පිටි පස්සේ අනිවා ඇමතියෙක් හෝ බොහෝ දුරට සාටක දාගත්ත එකෙක් ෂුවර්ම. මට ඊට වඩා ෂුවර් ඔය විදුලි ඉංජිනේරු වන පස්සේ ඉන්නේ ඇමතියෙක් කියල. උන් තමා සල්ලි දීලා අව්ස්සලා එවන්නේ. දැන් උන් ස්ට්‍රියික් කලාම රටේ කරන්ට් එක නැ ඒ නිසා පූ. විදුලිය ඕනේ නැ කියන මට්ටමට මිනිසුන්ගේ මනස ඇවිත් එක නොර්මල් වෙනවා. බොරතෙල් වලට දුන්න ගේම තමා මේකට දෙන්නෙත්

    දැන් මිනිස්සුන්ට කිසිම බලයක් නැ .ලවරේජ් එකක් නැ . මිනිස්සු වෙනුවෙන් හිටි සේරම උන් කඩලා දැම්මා. ලංකාවේ ඔක්කොම වගේ ඒවාට අහු උනා. දැන් උන් උන්ට කැමති ඕනෙම දෙයක් කරනවා. සමාජ මාද්‍ය , ටීවී වලින් එක දිගට ජෙප්පොන්ට ගහන අතරේ රනිල් කලේ කොන්ද තියන උන් අල්ලලා හිරේට දැම්මා. බැරි උන්ට ගේම දුන්නා. හැම එකාම රනිලා හදපු ජෙපි මාෆියාවට බැන බැන හිටියා. ඕවා තේරෙන්න තව මාස 4 ක් වගේ තමා යන්නේ. ඊට පස්සේ තමන්ගේ එකෙක් මැරෙනකොට , කන්න නැති වෙනකොට කිසිම කෙනෙක්ට බැනලා වැඩක් නැ . තමන්ටම බනගන්න තියෙන්නේ
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    mewata army eka dala karanna barida?
    amarui wei

    knowledge eka nahane

    UPDATE:

    Prime Minister warns unions against starting strike

    UPDATE

    Talks with the minister fail. Strike action starts at midnight - CEB employees

    ------ Post added on Jun 8, 2022 at 4:45 PM

    UPDATE:

    We have no other option. Strike to start in a few hours. Over 20000 CEB employees to join strike - CEB employee

    ------ Post added on Jun 8, 2022 at 5:27 PM
     
    Last edited:

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඔය CEB ඉන්ජොන්ගේ තර්කෙ ගැන නම් මම දන්නෙ නැහැ.
    ඒත් සෑහෙන කට්ටියක් මෙතන ලොන්ඩරියක් දාගෙන මෙතන උන්ව සුද්ද කරනවා!
    යකෝ, ඔය ආයතනේ ඉන්ජො වැඩි හරියක් තාක්ෂණික දැනුමක් නැති එවුන්.
    කොටින්ම සමහර එවුන් උපදෙස් ගන්නෙත් උන් යටතේ වැඩ කරන බාස්ලගෙන් කියහන්කෝ!
    උන් ගොඩක් ඉන්නේ ඔය ආයතනේ පරිපාලනමය වැඩට, ඒරියා භාරව වගේ.
    යකෝ, පරිපාලන වැඩ කරන්න ලක්ෂ ගණන් මහජන මුදල් වියදම් කරලා Bsc (Eng) ඩිග්‍රී ගහගත්ත එවුන් ඕනිද?
    ඒ මදිවට ඔය හැම එකාටම වාහනයක් ගානේ දීල ලක්ෂ ගාණක පඩියක් දෙනවා.
    ඔය වගේ සොන්නයෝ සුද්ද කරන්න එපා, යකෝ!
    🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮

    කොටින්ම හෙට ඔය වගේ වැඩ වලට දායක වෙන ඉන්ජො ගැන මට කියන්න තියෙන්නේ මෙච්චරයි!
    උන්ට සාප වෙනවා!
    කොටින්ම උන්ගේ දරු පවුල් හැඳි ගෑවිලා යන්න ඕනි!
    උන්ට ඉස්සරහදි වෙන දරු උපත් හැම එකක්ම මළ දරු උපත් වෙන්න ඕනි!
    නැති නම් උන්ට ඉපදෙන ඉපදෙන එකා මන්දබුද්ධික වෙන්න ඕනි!
    ඕකුන්ටත් ඔය දුක තේරෙන්නේ එතකොට තමයි!
    කාලකන්නි ගන්කබරයෝ! තුහ් නොදකින්!

    :poop::poop::poop::poop::poop::poop::poop::poop: