Act eka amend karala game denna yanne wageeMinister of Power Kanchana Wijesekera says he cannot support the proposed increase of electricity tariffs by 300% merely to pay the salaries of senior CEB officials and purchase electricity from diesel-powered power plants.
leko එක ඊට හපන් මහා සක්කිලි ටිකක් ඉන්නේ එකේCEB eke Un Sapayak Me Ratata.
Must Hang Few to Last Breath Like China
අන්න ඒ පොයින්ට් එක අරන් ඉස්සරහට යන්න බ්රෝ වැඩේ තේරෙයි. ප්රශ්නේ ඇයි එහෙම නීතියට ගේන්නේ නැත්තේ? මතකනේ රුසියන් ප්ලේන් එකට ඕවර් නයිට් නඩු දැම්මේ පුතේ. එහෙව් උන්ට පුනර්ජනනීය විදුලිය ගෙනාවට අකමැති එකට තර්ජනය කරන විදුලි ඉන්ගිනේරුවන්ට නිතිය ක්රියාත්මක කරන්න බැ ??????? ඔය එන්නේ ඇමති සුවදක් ... පිටි පස්සේ අනිවා ඇමතියෙක් හෝ බොහෝ දුරට සාටක දාගත්ත එකෙක් ෂුවර්ම. මට ඊට වඩා ෂුවර් ඔය විදුලි ඉංජිනේරු වන පස්සේ ඉන්නේ ඇමතියෙක් කියල. උන් තමා සල්ලි දීලා අව්ස්සලා එවන්නේ. දැන් උන් ස්ට්රියික් කලාම රටේ කරන්ට් එක නැ ඒ නිසා පූ. විදුලිය ඕනේ නැ කියන මට්ටමට මිනිසුන්ගේ මනස ඇවිත් එක නොර්මල් වෙනවා. බොරතෙල් වලට දුන්න ගේම තමා මේකට දෙන්නෙත්ඉතින් මෙච්චර මාස ගානක් කිය කිය හිටිය එකේ පරික්ෂණ කරලා නිතිය හමුවට ගෙන්න එපැයි. ආණ්ඩු බලය තියාගෙන ලපං ගහනවාද?
mewata army eka dala karanna barida?
amarui weimewata army eka dala karanna barida?
okunge gewal langa inna un kiyapalla generator hari solar walin harida unge gewal wala un power loss unama duwanne kiyala.......UPDATE:
Total power loss before 8AM - CEB Engineers' Union