jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    Samsung galaxy note 8.0 tab එකට හරි වෙන tab එකකට හරි මේ case එක ebay එකෙන් ගෙන්නපු අය ඉන්නවද? මේකේ ඉස්සරහ set වෙන්න magnet එකක් තියෙනවද?
    මොකද Note 8.0 ටැබ් එකට මේ magnet හොද නැල්ලු....


    $_57.JPG


    එහෙම නැත්තන් හොද case එකක් කියන්නකෝ...

    :D:D:D:D
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...