Cash on delivery කරන courier service එකක් ?

sirimal1

Well-known member
  • Jun 7, 2017
    339
    415
    63
    Battaramulla
    මට පොඩි උදවක් ඕන business අයියලා හා අක්කලගෙන්. හෙන ගේමක් දීල පොඩි සෙරෙප්පු business එකක් පටන් ගත්ත ලගදි. එකට දැන් orders එහෙමත් එනවා. පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ ගොඩක් orders ඉල්ලන්නේ COD (cash on delivery) විදියට.දැනට තියෙන courier service එකෙන් ඇහුවම COD කරන්න ලොකු deposit එකක් තියන්න ඕන. එක හෙන පාඩුයි වැඩේ.

    දන්නා අදුරන විස්වාස courier service එකක් තියෙනවද cash on delivery කරන deposit තියන්න ඕන නැති ?
    contact කරලා දෙන්න පුලුව්න්ම් ලොකු උදවක්.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    9,559
    15,411
    113
    Colombo
    තියන්නෙ ඩිපොසිට් එකක් නම් වැඩේ පාඩු වෙන්නෙ කොහොමද ඩිපොසිට් එක ආපහු ගන්න පුලුවන්නේ.
    රීෆන්ඩබල් ඩිපොසිට් එකක් නෙමෙයිද

    ප්‍රොන්ටෝ COD කරනවද දන්නෙ නැහැ
    තව DomEx කියලා එකක් තියනවා මම දන්න එකෙක් COD කරනවා ගනන් සහ ඩිපොසිට් ගැන නම් දන්නෙ නැහැ
     

    sirimal1

    Well-known member
  • Jun 7, 2017
    339
    415
    63
    Battaramulla
    Thank you wewa reply karapu hamotama. dan tiyena courier service eke non refundable 30,000k illanwa. ekai wena ekakata maaru wenna baluwe.

    delivery malli kiyana place eka hodai wage. ethana fixed rate ekakata COD karanwa deposit ekak nathuwa. :):)
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,771
    1,222
    113
    Earth
    ඔය පොඩි පොඩි currier agency එක්ක සෙට් වෙලා උබට අන්තිමට ඉන්න customer ල ටිකත් නැති වෙයි.. ගොඩක් පොඩියට ඉන්න currier agency වල delivery අවුල් මචන්.. Online sale කරනවනම් delivery එක හොදටම තියෙන්න ඕනි.. නැත්නම් අවුල්..

    උබට pronto වගේ එකකට සෙට් වෙන්න පුලුවන්නම් හොදයි. උන් සාමාන්‍යෙන් පැය 24 න් ලංකාවෙ ඕනිම දිස්ත්‍රික්කයක තියන ප්‍රදාන town cover කරනව..
    Simplex එකත් හොදයි..
     

    back4back

    Member
    Feb 6, 2011
    85
    35
    0
    Thank you wewa reply karapu hamotama. dan tiyena courier service eke non refundable 30,000k illanwa. ekai wena ekakata maaru wenna baluwe.

    delivery malli kiyana place eka hodai wage. ethana fixed rate ekakata COD karanwa deposit ekak nathuwa. :):)

    dan uba mokeda COD karanne ? Pronto da ?