Cash on Delivery ???

malith86

Member
Oct 4, 2012
176
7
0
මචංල e-commerce සයිට්වල තියෙනවනෙ Cash on Delivery කියල option එකක්. මෙක කොහොමද වෙන්නෙ? සමන්‍ය courier service වලින් මේ option එක දෙනවද නැත්නම් මේ සයිට් කරන උන්ම delivery එක කරනවද?
 
gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මචංල e-commerce සයිට්වල තියෙනවනෙ Cash on Delivery කියල option එකක්. මෙක කොහොමද වෙන්නෙ? සමන්‍ය courier service වලින් මේ option එක දෙනවද නැත්නම් මේ සයිට් කරන උන්ම delivery එක කරනවද?

    ඒ ඒ website වලට courier service partner කෙනෙක් ඉන්නවා ගොඩක් වෙලාවට ...

    උන්ට තමයි order එකක් ආවහම බාර දෙන්නේ !

    ගොඩක් වෙලාවට Cash on Delivery වලට limit එකක් තියෙනවා !

    රුපියල් 25,000 - රුපියල් 30,0000 පමණ අතර වටිනා භාණ්ඩ පමණයි ! ( limit එකක් තියෙනවා )
    ( web site එකෙන් අහන්න limit එක ගැන )
    මේ හරහා ගෙදරට ගෙන්න ගන්න පුලුවන් ! සල්ලි නොගෙවා web site එක හරහා !

    ගෙදරට courier service හරහා භාණ්ඩය ආවහම සල්ලි ගෙවන්න පුලුවන්

    කොලබින් පිටතට භාණ්ඩ ගෙන්වාගන්න රුපියල් 300 වගේ ගානක් අය කරනවා වෙනම !
     
    Last edited:

    malith86

    Member
    Oct 4, 2012
    176
    7
    0
    courier eken denawa, commission ekak gannawa seller gen.

    Thanks machan

    monawage courier service da lankawe meka karanne kiyala dannawada. wadi wishthara ganna puluwan courier ekaka contact details dannawanam pm karanawada nathnam unge general line walin wistharayak ganna puluywanda.
     
    malith86

    Member
    Oct 4, 2012
    176
    7
    0
    ඒ ඒ website වලට courier service partner කෙනෙක් ඉන්නවා ගොඩක් වෙලාවට ...

    උන්ට තමයි order එකක් ආවහම බාර දෙන්නේ !

    ගොඩක් වෙලාවට Cash on Delivery වලට limit එකක් තියෙනවා !

    රුපියල් 25,000 - රුපියල් 30,0000 පමණ අතර වටිනා භාණ්ඩ පමණයි ! ( limit එකක් තියෙනවා )
    ( web site එකෙන් අහන්න limit එක ගැන )
    මේ හරහා ගෙදරට ගෙන්න ගන්න පුලුවන් ! සල්ලි නොගෙවා web site එක හරහා !

    ගෙදරට courier service හරහා භාණ්ඩය ආවහම සල්ලි ගෙවන්න පුලුවන්

    කොලබින් පිටතට භාණ්ඩ ගෙන්වාගන්න රුපියල් 300 වගේ ගානක් අය කරනවා වෙනම !

    machan un weight ekatada gana theeranaya karanne nathnam normal rate ekak thiyenawada. mama dakala thiyenawa samahara site wala fridge හිටං™ wikunanna dala thiyenawa.