කුරියර් සර්විස් එකකින් යැව්වෙ නම්.එහෙම යැව්වත් ගෙදරට කොලේ එනවද? එතකොට?? Deliver charges වත් මම ගෙව්වෙ නැහැ
Deliver වුණායින් පස්සේ සාමන්‍යෙන් දවස් කීයක් විතාර යයිද ඒ කොලේ එන්න??
COURIER WALADI GODAK WELAWATA A COMPANY EKE APITA ACCOUNT AKAK THIYANAWANAM WITHARAI YAWANNA PULUWAN RECEIVER PAY KALAHAMA THAMAI PKG RELEASE KARANNE GEWWE NATTAM HOLD KARANAWA.
Account 1k nam ne.eth deliver wela. company eken ahuwama call 1th cut karanawa


marune ban mokadda company aka? matath kiyapanko parcel 2,3 k thiyanawa yawaganna. lol![]()