Cash Register Programming Price

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ER-380.jpg


    අඩේ මචංලා මේ වගේ Cash Register එකක් Program කරන්න කීයක් විතර යයිද?
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    oka ubatama kara ganna puluwan ban,maha amaru wedak nemei.poddak oka atha patha gala balapan,manual ekak nadda?net eken manual ekak download kara ganin
     

    Yooo

    Member
    Nov 12, 2015
    44
    1
    0
    මම දන්න විදියට උබට ඕකෙ මැනුවල් එක බලල උබේ බඩු ටිකයි ගනණ ටිකයි දාගන්න තියෙන්න.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මම ප්‍රෝග්‍රෑම් කළා මචං.. දැන් ඒකට කියක් ගන්න ඕනෙද කියල දන්නෙ නැහැ :sorry:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම ප්‍රෝග්‍රෑම් කළා මචං.. දැන් ඒකට කියක් ගන්න ඕනෙද කියල දන්නෙ නැහැ :sorry:

    ආ.. සචියගෙන් හරි කේ සෝන්ගෙන් හරි ටිකක් අහපං.