cash wagon salli

KanishWJ

Active member
  • Feb 16, 2015
    463
    90
    28
    Lendtech Lanka (Pvt.) Ltd කියලා එකකින් කරන්නේ.

    Sampath Bank එකේ PayEasy System එකෙත් තියෙන්නේ ඔයි නම.

    https://www.payeasy.lk/SPEClientWeb/ActionController?sblparam=Z6spFdlqDbLImtIUQTsvPyv%2Fk8JOyEaNGLKJO5RKEhsVBDzrDTMfldCO3xAOqWucqYc46206Jdsb%0D%0AQ5A8QrgZwI%2FOVw76Nv1mZmFkyTtY5kdU5iJEM9wgw7k1D9QkMHJglTyUQVnory5nUESNVKBEk8sKz%2Bo0%0D%0A6n7aoX44gyqQHH0%3D

    Check this article too.

    http://www.sundayobserver.lk/2017/12/17/news/beware-dubious-%E2%80%98virtual%E2%80%99-lenders-%E2%80%93-cb-warns


    “The name of our company is Lendtech Lanka (Pvt) Ltd. and we are registered with the Central Bank under the ‘Digital Act’ which is a new concept. If you look at the homepage of our website you will see a counter that says we have given loans to over 100,000 people so far,” the Customer Care Manager, who identified herself as Dhanani said
     

    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    ඔය ඩීටේල් CRIB එකට යන්නෙ නෑ. වාණිජ බැංකු වල තොරතුරු විතරයි CRIB යන්නෙ. බැංකු මූල්්‍ය පනත යටතේ ලියාපදිචි වෙන්න ඕන. සමාගම් පනත යටතේ ලියාපදිචි වුණාට වැඩක් නැහැ.
     

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    සයිට් එකේ රෙජිස්ටර් වෙන්න ගියාම අන්තිම හරියේදී අහනවා අපේ බැංකු ගිණුම් අංක. එතනින් මුන් අපිව හිර කරනවා අපි සල්ලි නොගෙවා ඉන්න ගියොත්. තව මොන මොනා හරි පොයින්ට් ටිකක් ඇති. අපේ රටේ ඉන්න ඩයල් ගැන දැනගෙන මුන් වැඩේට බැහැල ඇත්තේ.. :yes::yes::yes:
     

    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    සයිට් එකේ රෙජිස්ටර් වෙන්න ගියාම අන්තිම හරියේදී අහනවා අපේ බැංකු ගිණුම් අංක. එතනින් මුන් අපිව හිර කරනවා අපි සල්ලි නොගෙවා ඉන්න ගියොත්. තව මොන මොනා හරි පොයින්ට් ටිකක් ඇති. අපේ රටේ ඉන්න ඩයල් ගැන දැනගෙන මුන් වැඩේට බැහැල ඇත්තේ.. :yes::yes::yes:

    ඉතින් පොන්නයෝ සල්ලි අතට ගෙනත් දෙන්නද ? සල්ලි බැංකුවට තමයි වැටෙන්නෙ කොහොමත්.