Cashwagon Loan අරන් නොගෙවා ඉන්න එපා

Dimer

Member
Jan 6, 2016
71
5
0
Cashwagon Loan අරන් නොගෙවා ඉන්න එපා

මට Cashwagon Loan එකක් අරන් ගෙවන්න Late වුනා. ඒ Sim එක dongle එකේ හින්ද call එන්නෙත් නෑ.
මුන් Crib එකට දාල. 20,000 කට. 5 months

ඊයේ උන්ට call කලා ගෙවන්න කීයක් තියෙනවද අහල ගෙවන්න. ඒකෙ Lawyer කෙනෙක් කිව්වා Crib දාල තියෙන්නෙ Loan එක ගෙවන්න settle කරලා දෙන්නම් කියලා crib එක.

අරන් නොගෙවා ඉන්න උන් ඉන්නවනම් ගෙවපන්. :dull:
 
  • Like
Reactions: VSGM

SPACEBAR

Member
Apr 30, 2014
3,344
1,039
0
☢☢ⓚⓔⓨⓑⓞⓐⓡⓓ☢☢
gee0j5s.gif
 

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    cash wagon ලියාපදිංචි මුල්‍ය සමාගමක් නෙවේ , උන්ට crib දාන්න බෑ නේ .. cash wagon කියන්නේ හන්දියේ කඩේ පොලි මුදලාලි වගේ සින් එකක් ... උබව බය කරලා ගන්න හදන්නේ

    උන්ද කතාකලාම CRIB දාලා තියෙන්නේ කියලා කිව්වේ ? උබ බැංකුවට ගිහින් CRIB එක චෙක් කරලා බලන්පන්,
    20,000 අතමාරුවට ඉල්ල ගන්න යාලුවෙක් හිටියේ නැද්ද බන් ? 40% විතර ගිනි පොලියකට උන්ගෙන් ගන්නේ ?
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,009
    1
    61,123
    113
    Mother Earth
    උන් බොරු බන් කියන්නෙ Crib දාල කියල. උබ ඇප කාරයො නම් කරේ කවුද ? :rofl:
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඒ උනාට ඉතින් කියන්න තියෙන්නේ සල්ලි ගත්තානම් ගෙවපන් කියලා තමා , වෙලාවට ගෙවපන් . මොනා උනත්..

    ඔකුන්ගේ තව සින් තියෙනවා app එක දාගත්තම උන් contact access කරලා උබ ගෙව්වේ නැති උනාම එකේ contacts වලට කෝල් දෙනවා වගේ cn තියෙනවා , පරිස්සමෙන්
     

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    cash wagon ලියාපදිංචි මුල්‍ය සමාගමක් නෙවේ , උන්ට crib දාන්න බෑ නේ .. cash wagon කියන්නේ හන්දියේ කඩේ පොලි මුදලාලි වගේ සින් එකක් ... උබව බය කරලා ගන්න හදන්නේ

    උන්ද කතාකලාම CRIB දාලා තියෙන්නේ කියලා කිව්වේ ? උබ බැංකුවට ගිහින් CRIB එක චෙක් කරලා බලන්පන්,
    20,000 අතමාරුවට ඉල්ල ගන්න යාලුවෙක් හිටියේ නැද්ද බන් ? 40% විතර ගිනි පොලියකට උන්ගෙන් ගන්නේ ?

    40 NEME ban. 65% witharane
    25000k gatthoth masa 6ta warike 6750 :baffled:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    නඩු දානවා නම් ලක්ශ පහට වැඩි ගනුදෙනුවක් වෙන්න ඔනි, පොඩි එවට දාන්නෙ සමත මන්ඩලෙට :rofl:

    ඔක ෆයිනැන්ස් කොම්පැනි එකකින් කරන්නෙ දන්න විදියට සමහර විට ක්‍රිබ් දාලා ඇති උන් හොරට.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    උන්ට බෑ ක්‍රිබ් දාන්න...... උන් ඔය කරන් ගියාට මහ බැංකුව කේස් නේද ඕකට.....??
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    උන්ට බෑ ක්‍රිබ් දාන්න...... උන් ඔය කරන් ගියාට මහ බැංකුව කේස් නේද ඕකට.....??

    ඉලීගල් නං නඩු දාල නවත්තන්නෙ නැතුව මහ බැංකුවත් මොන මගුලක් කරනවද
    මේ තරම් එලිපිට කරන්නෙ මොකක් හරි ලූප්හෝල් එකක් ඇති, අර කිවුවා වගේ මොකක් හරි මහබැංකුවෙ ලියාපදිංචි මූල්‍ය සමාගමක් එක්ක පාට්නර්ශිප් එකක්වත් තියෙද දන්නෑනේ එහෙම නම් ක්‍රිබ් දාන්න පුලුවන්නෙ
     

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Salli gaththanam Gewahan. Umbala maha keri wedane yako karanne. Minihekgen salli ganne apau denna balagena neweida ? Umbata pinata denna umba hithuwada cashwagon kiyanne pansalak kiyala. eke weda karana un innawa.un jeewath wenne umbala gewana poliyen thamai. Cashwagon kiyanne pitarata sankalpayak thamai. meheta aluth deyak. Unge profit eka thamai poliya. Anika eke Loan eka kisi awlak nethua umbata dunne wiswasayak ethuwa. Umbala nisa Hadisi awashyathwayakata Loan ekak gahanna inna ayatath awasthwak nethi wenawa. Oka thamai Lankawe minissunge Hedenna one de. nethuwa Nikan thappa pata karala wedak nehe :yes:

    Mewage ewata "awlak ne ban unta crib daanna be, mam gewweth ne" wage kiyana un innwa neda ? Unuth umba wagema kapatiyek, Athmarthakamiyek ! Unta one thamange wede karagaththa anith unta hena gehuwath kamak ne wage thamai :yes:

    Ape samaraha un sinhala unata Namata witharai. Balapan Muslim ekek Nayata aran nodi indala thiyeda kiyala kagenwath. eka thamai un adahana agama hariyata adahana eka. Den ei mata redda ussagena :yes:
     
    Last edited:

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    රේඩියෝ එකේ පට්ටම ඇඩ් තොගයක් යන්නෙ
    උඹල ගෙවන පොලියෙන් කොටසකින්
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    උන්ට බෑ ක්‍රිබ් දාන්න...... උන් ඔය කරන් ගියාට මහ බැංකුව කේස් නේද ඕකට.....??
    ඔව් බන්, එත් මහා බැංකුවට ඕක නවත්තන්න බෑ , නීතිමය වශයෙන් උන් කරන දේ වැරද්දක් නෑ (නීතියේ හිල් ) එකයි ඔය හැමතිස්සෙම නිවේදන දාන්නේ පරිස්සම් වෙන්න කියලා ..

    40 NEME ban. 65% witharane
    25000k gatthoth masa 6ta warike 6750 :baffled:
    ඔව් ඕක රේට් එක ෆික්ස් නා මන් හිතන විදියට ගානයි, මාසගානයි එක්ක වෙනස් වෙනවා නේද .

    CRIB Danne ne hebei un run wenne central bank eke digital act eken.. unta legal action yanna puluwan
    ලීගල් action ගන්න පුළුවන් සාපරාදී විශ්වාසය කඩකිරීමද මොකද්ද එකෙන්, හැබැයි නඩු කිව්වොත් උන් දිනනවා, පොලිය නැතුව හරි ගාන ගන්න පුළුවන්.

    රේඩියෝ එකේ පට්ටම ඇඩ් තොගයක් යන්නෙ
    උඹල ගෙවන පොලියෙන් කොටසකින්
    අපේ උන්ගේ නිලයට්ම ගහනවා, මේ දවස් වල සල්ලි ඕන කාලේ නිසා ලස්සන ad දානවා :D:D:D
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,110
    113
    Kottawa
    ඉලීගල් නං නඩු දාල නවත්තන්නෙ නැතුව මහ බැංකුවත් මොන මගුලක් කරනවද
    මේ තරම් එලිපිට කරන්නෙ මොකක් හරි ලූප්හෝල් එකක් ඇති, අර කිවුවා වගේ මොකක් හරි මහබැංකුවෙ ලියාපදිංචි මූල්‍ය සමාගමක් එක්ක පාට්නර්ශිප් එකක්වත් තියෙද දන්නෑනේ එහෙම නම් ක්‍රිබ් දාන්න පුලුවන්නෙ

    Best life karanawa wage gemak gahanawa athi :yes: