Cashwagon Loan අරන් නොගෙවා ඉන්න එපා
මට Cashwagon Loan එකක් අරන් ගෙවන්න Late වුනා. ඒ Sim එක dongle එකේ හින්ද call එන්නෙත් නෑ.
මුන් Crib එකට දාල. 20,000 කට. 5 months
ඊයේ උන්ට call කලා ගෙවන්න කීයක් තියෙනවද අහල ගෙවන්න. ඒකෙ Lawyer කෙනෙක් කිව්වා Crib දාල තියෙන්නෙ Loan එක ගෙවන්න settle කරලා දෙන්නම් කියලා crib එක.
අරන් නොගෙවා ඉන්න උන් ඉන්නවනම් ගෙවපන්.

keri sinhalu.. 