කට්ටියගෙන්ම පොඩි උදවුවක් ඕනා,මට casino එකක job එකක් set වුනා.ජොබ් එක Dealer (Croupier). salary 18500.ගෙදරටවෙලා ඉන්න කම්මැළිනිසයි යන්න හිතුවේ. class වලටත් අවුලකුත් නැහැ
.ඒත් ගෙදර කට්ටිය කැමති නැහැ යනවට 
.casino හොඳ නැහැලු
.මට දැනගන්න ඕනා ඒ job එක හොඳද .දන්න කවුරුහරි ඉන්නවනම් කියන්න.
.ඒත් ගෙදර කට්ටිය කැමති නැහැ යනවට 
.casino හොඳ නැහැලු
.මට දැනගන්න ඕනා ඒ job එක හොඳද .දන්න කවුරුහරි ඉන්නවනම් කියන්න.




jst kidding !