cat battery prahnayak

new.age

Active member
  • Sep 29, 2015
    854
    146
    43
    දන්න කෙනෙක් කියනවද දැනට ලංකාවෙ තියෙන හොදම කාර් බැටරිය මොනාද කියල .... මම අවුරැදු දෙකක් exide පාවිච්චි කරේ....ලගදි ගත්ත අය ඉන්නව නම් ගනනුත් දාන්න....

    අනිත් දෙය තමයි බැටරියෙ 75 ah තියෙන්නෙ මම අලුත් බැටරියක් දානව නම් ඒකත් 75 ah වෙන්න ඕනිමද ????:oo::oo: