Cat behaviour problem number 2

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,345
    6,209
    113
    පූසා ජරා කරා ම ඒක පෙන්නලා මේ මොකද්ද මේ කරේ කියලා අහනකොට මූ කන් දෙක පහත් කරලා ඇස් දෙක බෝල දෙකක් වගේ ලොකු කරලා ඉස්සරහ අඩු දෙක පුලුවන් තරම් දික් කරලා මගේ බෙල්ල බදාගෙන තුරුල් වෙන්න හදනවා. ගුටියක් වදී කියලා බයට ද? :eek: ඒ cute හැසිරීමට නම් කැමති හිතෙනවා. ඇයි ඌ එහෙම කරන්නෙ?
     
    • Wow
    Reactions: NRTG

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    මං බොක දැම්මා, උබ අස්කරපන් කියලා කියන්නේ ඔය.
    ඕක පුරුද්දක් කරගන්න එපා. බොක ගොඩ පෙන්නලා ගුටියක් දීපන් ආයෙ කරන්නෙ නෑ.
    පූසොන්ගෙ IQ එක සෑහෙන්න අඩුයි, මං අහලා තියෙනවා වැඩුණු පූසෙක්ගෙ IQ එක දෙක වසරේ ලමයෙක්ගෙ IQ එක තරම් කියලා.

    RIDJkYl.jpg
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,345
    6,209
    113
    මං බොක දැම්මා, උබ අස්කරපන් කියලා කියන්නේ ඔය.
    ඕක පුරුද්දක් කරගන්න එපා. බොක ගොඩ පෙන්නලා ගුටියක් දීපන් ආයෙ කරන්නෙ නෑ.
    පූසොන්ගෙ IQ එක සෑහෙන්න අඩුයි, මං අහලා තියෙනවා වැඩුණු පූසෙක්ගෙ IQ එක දෙක වසරේ ලමයෙක්ගෙ IQ එක තරම් කියලා.

    RIDJkYl.jpg
    ගුටි දුන්න මචං හරි යන්නෙ ම නෑ. cats treat ගෙනැල්ල ට්‍රේන් කරන්න හදන ගමන් ඉන්නෙ.

    adui? mata hithenne wadi kiyala. මූ නිදාගෙන ඉන්නකොට නැගිටුව ම ඇනොයින්ග් සවුන්ඩ් එකක් දානවා.එකකට එකක් වෙනස් sounds ගොඩක් තියෙනව එක අවස්ථාවට මැච් වෙන විදියට. මූට ලොකු vocabulary එකක් තියෙනවා. mu ape tones walin mood ekath aduranawa
     
    • Like
    Reactions: NRTG

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    මං බොක දැම්මා, උබ අස්කරපන් කියලා කියන්නේ ඔය.
    ඕක පුරුද්දක් කරගන්න එපා. බොක ගොඩ පෙන්නලා ගුටියක් දීපන් ආයෙ කරන්නෙ නෑ.
    පූසොන්ගෙ IQ එක සෑහෙන්න අඩුයි, මං අහලා තියෙනවා වැඩුණු පූසෙක්ගෙ IQ එක දෙක වසරේ ලමයෙක්ගෙ IQ එක තරම් කියලා.

    RIDJkYl.jpg
    දෙකවසරේ නෙවෙයි බන් අවුරුදු දෙකේ ලමයෙක්ගෙ.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    දෙකවසරේ නෙවෙයි බන් අවුරුදු දෙකේ ලමයෙක්ගෙ.

    අන්න හරි මචන්. අමතක වෙලා තිබ්බෙ.

    ගුටි දුන්න මචං හරි යන්නෙ ම නෑ. cats treat ගෙනැල්ල ට්‍රේන් කරන්න හදන ගමන් ඉන්නෙ.

    adui? mata hithenne wadi kiyala. මූ නිදාගෙන ඉන්නකොට නැගිටුව ම ඇනොයින්ග් සවුන්ඩ් එකක් දානවා.එකකට එකක් වෙනස් sounds ගොඩක් තියෙනව එක අවස්ථාවට මැච් වෙන විදියට. මූට ලොකු vocabulary එකක් තියෙනවා. mu ape tones walin mood ekath aduranawa

    මුන්ට අපි දෙන කමාන්ඩ්ස් මතක තියාගන්න පුලුවන්. ඒත් මුන්ට ඕනි කමක් නෑ.
    මුන් කොහොමත් කමියුනිකේට් කරගන්නේ සවුන්ට්ස් වල ටෝන් වලින්, පිච් වල අඩු වැඩි වෙන එකෙන් තමයි. ඉස්සර හිතාගෙන ඉදලා තියෙන්නෙ මුන් ඤාව් ගාන්නේ මිනිස්සුන්ට විතරයි කියලා. ඒත් මුන් පූසො එක්කත් කතා කරන්නෙ ඤාව් ඤාව් වලින්.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,639
    197,645
    113
    Colombo, Sri Lanka
    "තොපි මටත් ටොයිලට් එකක් හදලා දීලා වගේන මුගේ කතාව" .....වගේ එකක් කියන්න හදනවද දන්නේ නැහැ :unsure:
     
    Sen-lu

    Well-known member
  • පූසා ජරා කරා ම ඒක පෙන්නලා මේ මොකද්ද මේ කරේ කියලා අහනකොට මූ කන් දෙක පහත් කරලා ඇස් දෙක බෝල දෙකක් වගේ ලොකු කරලා ඉස්සරහ අඩු දෙක පුලුවන් තරම් දික් කරලා මගේ බෙල්ල බදාගෙන තුරුල් වෙන්න හදනවා. ගුටියක් වදී කියලා බයට ද? :eek: ඒ cute හැසිරීමට නම් කැමති හිතෙනවා. ඇයි ඌ එහෙම කරන්නෙ?
    පූස උනත් දන්නව උඹ පොන්නයා කියල that's why 😂.
     
    • Haha
    Reactions: dayt0na

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,345
    6,209
    113
    ඇයි උට එළියේ ජරා කරන්න පුරුදු කරලා නැද්ද?
    නෑ බන් ඌ එලියෙ ඉන්නෙ නෑ. බිමින් තියපු ගමන් ගෙට දුවලා bed room 1ට යනවා.වයිෆ් ඌ ඇදේ තියාගෙන නිදියලා දැන් ඌ එහෙම පුරුදු වෙලා ඇදේ මයි නිදාගන්නෙ.