Cat behaviour problem number 2

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,344
    1
    5,214
    113
    පුසට එළියට යන්න හරි ලිටර් ට්‍රේ එකකට යන්න හරි පුරුදු කරන්න පුලුවන් ලේසියෙන්ම
     
    • Like
    Reactions: NRTG and Mr.dark

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,490
    1
    99,635
    113
    33
    Kalutara
    නෑ බන් ඌ එලියෙ ඉන්නෙ නෑ. බිමින් තියපු ගමන් ගෙට දුවලා bed room 1ට යනවා.වයිෆ් ඌ ඇදේ තියාගෙන නිදියලා දැන් ඌ එහෙම පුරුදු වෙලා ඇදේ මයි නිදාගන්නෙ.
    මම නම් මාසේ පැන්න ගමන් එලියට දැම්මා.
     
    • Wow
    Reactions: NRTG and Mr.dark

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,490
    1
    99,635
    113
    33
    Kalutara
    වහිනකොටත් ඌ එලියෙද ඉන්නෙ?

    එලිය කිව්වෙ කාමරෙන් එලිය ද ගෙයින් එලිය ද
    ගෙයින් එළියේ බන්. නිදාගන්න යනකොට තමා එළියේ ඉන්නේ. නැත්තන් ඉතින් ජනෙල් ඇරියට පස්සේ ගෙ ඇතුලේ ඉන්නේ. ජරා කරන්න ඕන වුනොත් එලියට යනවා.
     
    • Like
    Reactions: NRTG and Mr.dark