Cat help!

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    3,812
    5,248
    113
    opertaion karapan.....pinak ina depan........mama ehama karapu help ekak mata pala duna.....mama ina swtizerland e pina nesa
    6 hadanna ba ban. pusiwa operate karala tiyagannawa pataw tika denna tanak balanna one
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,493
    22,586
    113
    අම්බකිස්ස
    Fb පූස් ගෲප්වල දාපන්, තවම ඉන්නේ ඔෆිස් එකේ පාර්කින් එකේ කියලා දාපන්, ගෙදර ගෙනාවා කිව්වම,මුන් වගේම උනුත් ගෙදර තියාගන්න කියනවා. අපේ ගෙදර 13, අපේ 75යි කිය කිය මෝඩ ගෑනු එනවා උගන්න.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,344
    1
    5,214
    113
    ට්කක් ලොකු උනහම photo එක්ක fb cat page වල දාන්න, කට්ටිය ඉල්ලයි

    මහ අපත security ලනෙ, සත්තු පාරට දාන්න
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,493
    22,586
    113
    අම්බකිස්ස
    ට්කක් ලොකු උනහම photo එක්ක fb cat page වල දාන්න, කට්ටිය ඉල්ලයි

    මහ අපත security ලනෙ, සත්තු පාරට දාන්න
    Hr වෙන්න ඇති කියන්න ඇත්තේ. ISO වගේ මොනා හරි ස්ටෑන්ඩඩ් මේන්ටේන් කරනවා නන් ඕකුන් සත්තු පන්නවා
     
    • Like
    Reactions: icewiz

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Dan nm tikak amarui rehoming karanna. Serama denna nm sure krnna ba. 2,3k wth balamu. Aduma 6wks wth yanakan Amma gawa inna denna. Ita passe hoda gewal tikak balala demu. Math issra FB groups wala dala godak aya re-home kala. Dan gannawa adui. Rehome krna kaleka PM ekk danna. Help ekk denna blnnm math.
     
    • Love
    Reactions: animation

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,812
    5,248
    113
    Dan nm tikak amarui rehoming karanna. Serama denna nm sure krnna ba. 2,3k wth balamu. Aduma 6wks wth yanakan Amma gawa inna denna. Ita passe hoda gewal tikak balala demu. Math issra FB groups wala dala godak aya re-home kala. Dan gannawa adui. Rehome krna kaleka PM ekk danna. Help ekk denna blnnm math.
    loku deyak mchn mama kiyannam.
     
    • Like
    Reactions: Little Hulk

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,311
    113
    පූසිව ඔපරේෂන් කරපන්. පහළ තියන groups වලට පැටවුන් ගේ ෆොටෝ දාපන්. ගන්න කැමති අය ගනිවී. පූසිවත් සමහර විට කවුරු හරි ගනියි

    https://web.facebook.com/groups/356757504845983
    https://web.facebook.com/groups/1159005627462974
    https://www.facebook.com/groups/pussworld/?ref=share&mibextid=NSMWBT
    පූස් ලෝකය
     
    • Like
    Reactions: SiEHRA