මේ ගොල්ලො කවුද
මම හරියටම දන්නේ නෑ මචං මේ ආගම මොකක්ද කියලා. එහෙමනම් මට heading එක දාන්න වෙන්නේ "Jesus මෙහෙම පහත් දේවල් උගන්නවාද" කියලයි. මොකද මෙයාලා කෙලින්ම මාකර්ට් කරලා තියෙන්නේ Jesusවයි (අදාලව හෝ නැතිව).
මම මචංලා දැන් නිදන්න යනවෝ. දන්න අයට මේ ගැන කියපල්ලා. සේරටම "බුදු සරණයි"

මචංලා මම මේ සීන් එක දැක්කේ බුකියේ එහාට මෙහාට යද්දියි. මේ ගෘප් එකේ නම Jesus In Srilanka. හැබැයි යාලුවනේ මම මේ ගෘප් එක පින්තුර අතරේ එක ඇල්බම් එකක් දැක්කා වැරදි විදියේ අදහස් ටිකක් එක්ක.
අපේ බුද්ධාගමට වගේම අපට ගොඩාක් සමීප හින්දු දහම මෙයාලාගේ එලක්කයක් වෙලා කියලයි පෙනුනේ. මම හරියටම දන්නේ නෑ කතෝලික ආගමේ මේ විදියේ අදහස් ඉදිරිපත් කරනවාද කියලා. එකයි හරියම දන්න අයගෙන් අහලා බලන්න හිතුවේ.
මෙන්න අදාළ ගෘප් එකේ ලින්ක් එක: http://www.facebook.com/JesusInSrilanka/photos#!/JesusInSrilanka
මෙන්න අදාළ ඇල්බම් එකේ ලින්ක් එක: http://www.facebook.com/photo.php?fbid=327238237330725&set=a.327236163997599.82655.314813785239837&type=3&theater#!/media/set/?set=a.317201021667780.80747.314813785239837&type=3
![]()
![]()
![]()
![]()
![]()
පුලුවන්නම් ඔයාලා මේ ගෘප් එක රිපෝර්ට් කරන්න කලින් මේ පින්තුර උඩ කමෙන්ට් එකක් එහෙම දාලා මේ අයට ඇත්ත පැහැදිලි කරලා දෙන්න. දෙවනුව රිපෝර්ට් කරන්න. තීරණය ඔබ අතේ. හැමෝටම බුදු සරණයි.
ඕකුන් ඔක්කොම එකයි.. කාලකන්නි.. කොහෙන් හරි ලංකාවට පාත් වෙලා මේ බෞද්ධ රට උන්ගෙ වගෙ ලෝකෙට පෙන්නන්න එනව.. ඕව කරන කාලකන්නි අම්මප![]()


Catholic ආගමේ මේ වගේ...04-09-2012 07:44 AMbudda lankawata awe indiyawen. budda thami lankawa buddhist kare![]()
මම නෑ කිවද.. අවජාතක බල්ලෙක්ට රිදිල.. හැන්හි හැන්ගි ලොල්ල පෙන්නන්නතුව කෙලින් දාපන්කො රිප්ල්යි එකක් කියලදෙන්න ලංකාවෙ බෞද්ධයින්ගෙ හැටි..![]()