thanx machan
අපේ ගෙදර පූස් පැටියෙක් මැරිල ඊලඟ දවසෙ වහලෙ කඩාගෙන වැටුන..
ඔව්ව ඇත්ත වෙනව..
නිව්ටනුත් කියල තියෙනවනෙ සෑම ක්‍රියාවකට සමාන වූත් ප්‍රතිවිරුද්ධ වූත් ක්‍රියාවක් ඇත කියල..
මෑතකදි නේචර් ජර්නලෙත් පූසො මැරුණාම අසුභයි කියල හාවඩ් විශ්වවිද්‍යාලෙ පර්යේෂකයො වගෙයක් කල සොයාගැනීමක් ගැන ලිපියක් තිබ්බ.. හොයාගෙන බලන්න..
ඔව් බන් වතුරෙන් ජලයෙන් හුලගෙන් ගැනුන්ගෙන් පරිස්සම් වෙයන් බොහොම නරක කාලයක උබලට ලබලා ත්ජියෙන්නෙ කතරගම සිනිගම මුන්නෙශ්වරම් ගිහින් බාර වෙයන් කන්දෙ විහාරෙටත් පලයන්

ඔහොම පුස මැරෙන එක අශුබ යෝගයක් .. ඕකට කියන්නේ "බළලාබොටකෙලලා"යෝගය ...තොගේ වීසා ඉවරවෙන්න යන්නේ ... බොලාට දැන් හීනෙන් ගොක් කොළ , කැරම් බෝඩ් ..මාරි බිස්කට් පෙට්ටි එහෙම පේනවද ??? ඕකට කෙමක් තියෙනවා .. එහා ගෙදර ගෑනිගේ පුසා අතගාලා සීනි නැති කිරි ටිකක් පොවපන් .....
uba wage aubawadiyek!