Causeway Wall Filler No1 VS DULUX SUPERKOTE WALL FILLER No2

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,045
    338
    83
    Kaduwela
    බ්‍රෝ Causeway Wall Filler No1 , හොදම එක DULUX SUPERKOTE WALL FILLER No2 ඔය 2ක එකම ගණන් යන්නේ ඔවා අතරින් හොදම එක මොකද්ද superkote No2 උනත් Causeway Wall Filler වලට වැඩිය කොලිටි එක තියනවද

    ගේ ඇතුලට brilliant white Dulux Pentalite වලට පස්සේ ඒ කොලිටි එකේම තියන හොද නො 1 තීන්ත මොනවද තියෙන්නේ

    අලුතෙන් කපරාරු කරපු බිත්ති වලට දැන් ඉස්සර වගේ එලියට ගාන filler ගාන්නේ නැද්ද , කෙලින්ම westhesheld ද ගාන්නේ
    බිත්ති උස නිසා එකපාරම කාලයක් අල්ලලා හිටින්න හොදම විදිය මොකද්ද , එකට දැන් තියන හොදම products මොනවද DULUX වලට කොලිටි එකම තියන
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    682
    322
    63
    බ්‍රෝ මගේ අත්දැකීමෙන් නම් Dulux Superkote එක Causeway එකට වඩා smooth finish එකක් දෙනවා, ගාන්නත් ලේසියි. අලුත් කපරාරු බිත්තියට filler නොගා කෙලින්ම තීන්ත ගාන්න එපා, filler එකයි primer/sealer එකයි හරියට ගියොත් තමයි තීන්තෙ කාලයක් අල්ලලා හිටින්නේ.
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,045
    338
    83
    Kaduwela
    බ්‍රෝ මගේ අත්දැකීමෙන් නම් Dulux Superkote එක Causeway එකට වඩා smooth finish එකක් දෙනවා, ගාන්නත් ලේසියි. අලුත් කපරාරු බිත්තියට filler නොගා කෙලින්ම තීන්ත ගාන්න එපා, filler එකයි primer/sealer එකයි හරියට ගියොත් තමයි තීන්තෙ කාලයක් අල්ලලා හිටින්නේ.
    බ්‍රෝ ඔයා කියන්නේ filler ගැනද නැත්නම් ඇතුලේ ගාන emulsion paint ගැනද ඔය smooth finish එකක් දෙනවා කියන්නේ
    තැන්ක්ස් මචෝ විස්තර වලට
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    682
    322
    63
    බ්‍රෝ මම කිව්වේ filler එක ගැන, Superkote filler එක ගෑවම මතුපිට smooth වෙන නිසා paint එක ගාන්න ලේසි වෙනවා.
    ඇතුළේ emulsion එකටත් Dulux එකේ finish එක හොඳයි, coat දෙකක් ගෑවම කාලයක් අල්ලලා හිටිනවා.
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,045
    338
    83
    Kaduwela
    බ්‍රෝ මම කිව්වේ filler එක ගැන, Superkote filler එක ගෑවම මතුපිට smooth වෙන නිසා paint එක ගාන්න ලේසි වෙනවා.
    ඇතුළේ emulsion එකටත් Dulux එකේ finish එක හොඳයි, coat දෙකක් ගෑවම කාලයක් අල්ලලා හිටිනවා.
    එළකිරි තැන්ක්ස් මචෝ , එහනම් එක මම ගන්නම්