දැන් ලංකාවේ 400 සීසී ඒවා රෙජිස්ටර් කරන්න පුළුවන්ද? :nerd:
A After Dark Junior member Sep 21, 2015 155 16 18 මං මුලාවී... Dec 17, 2015 #1 දැන් ලංකාවේ 400 සීසී ඒවා රෙජිස්ටර් කරන්න පුළුවන්ද? Reactions: akilar25
akilar25 Well-known member Feb 2, 2009 39,230 4,364 113 34 Mozilla Firefox. Dec 17, 2015 #2 450cc වෙනකම් පුලුවන් රෙජිස්ටර් කරන්න. Reactions: After Dark
madushankads Well-known member Mar 1, 2007 5,734 461 113 Dec 17, 2015 #3 danna widihata nan ba........ Reactions: After Dark
සොහොන Well-known member Dec 27, 2012 13,888 1,332 113 revolυтιoɴαry Dec 17, 2015 #4 පුළුවන් බන් වාහන රෙජිස්ටර් කරන තැන් තියනවා ඒ තැනකින් රස්තියාදු නැතුව කරගන්න ලේසි එහෙම නැත්තම් ගත්තු සෙල් එකෙන්ම රෙජිස්ටර් වෙන්න දාපන් අතින් ගානක් යයි Reactions: After Dark
පුළුවන් බන් වාහන රෙජිස්ටර් කරන තැන් තියනවා ඒ තැනකින් රස්තියාදු නැතුව කරගන්න ලේසි එහෙම නැත්තම් ගත්තු සෙල් එකෙන්ම රෙජිස්ටර් වෙන්න දාපන් අතින් ගානක් යයි
A After Dark Junior member Sep 21, 2015 155 16 18 මං මුලාවී... Dec 17, 2015 #5 djminuka said: BUMP Click to expand... තෑන්ක්ස් සොහොන;19438580 said: පුළුවන් බන් වාහන රෙජිස්ටර් කරන තැන් තියනවා ඒ තැනකින් රස්තියාදු නැතුව කරගන්න ලේසි එහෙම නැත්තම් ගත්තු සෙල් එකෙන්ම රෙජිස්ටර් වෙන්න දාපන් අතින් ගානක් යයි Click to expand... ඔව් එහෙම රෙජි කරන එක ලේසියි නේද? පාරෙ අවුලක් නැතුව යන්න පුලුවන් උනොත් ඇති මචා madushankads said: danna widihata nan ba........ Click to expand... තෑන්ස් akilar25 said: 450cc වෙනකම් පුලුවන් රෙජිස්ටර් කරන්න. Click to expand... තැන්ක්ස්
djminuka said: BUMP Click to expand... තෑන්ක්ස් සොහොන;19438580 said: පුළුවන් බන් වාහන රෙජිස්ටර් කරන තැන් තියනවා ඒ තැනකින් රස්තියාදු නැතුව කරගන්න ලේසි එහෙම නැත්තම් ගත්තු සෙල් එකෙන්ම රෙජිස්ටර් වෙන්න දාපන් අතින් ගානක් යයි Click to expand... ඔව් එහෙම රෙජි කරන එක ලේසියි නේද? පාරෙ අවුලක් නැතුව යන්න පුලුවන් උනොත් ඇති මචා madushankads said: danna widihata nan ba........ Click to expand... තෑන්ස් akilar25 said: 450cc වෙනකම් පුලුවන් රෙජිස්ටර් කරන්න. Click to expand... තැන්ක්ස්
Onda_AX1 Well-known member Jul 17, 2015 1,411 133 63 Dec 27, 2015 #6 ba mchn..puluwn kiyana aya mata cb4 ekak register karala denawada? 60k dennam(250cc reg karanna yanne 40i)
ba mchn..puluwn kiyana aya mata cb4 ekak register karala denawada? 60k dennam(250cc reg karanna yanne 40i)