අමාරුවෙන් දියුණු වෙන්න හදන මිනිසුන්ට අකුල් හෙලනවාමටත් ඕකම හිතිල තියෙනව. ඇත්තටම වාහනයක් ගත්තයින් පස්සෙ ඒකෙ වැලිව් එක බහින්න ඕන හොඳටම. මෙහේ ඒක වෙන්නෙ නෑ. නිකං පරණ ලඩි යනව ගත්තට වැඩිය මිලකට.වාහනයක් කියන්නෙ අවුරුදු ගානක් පැදල විසිකරන්න ඕන එකක්
2න්ඩ් හෑන්ඩ් මාකට් එකක් කියල මගුලක් තියන හිගන රටක ඉපදිල අපි ගෙවන කරුමයක්
අලුත් වාහන එන්න එන්නම ගණන් යනවා. වෙන රටවල එහෙම නෑපරණ ලඩි යනව ගත්තට වැඩිය මිලකට.
ehema depreciate karanna puluwan wena ratawalata wage aluth wahaana ona tharam genna ratee $ thiyanwa nam..මටත් ඕකම හිතිල තියෙනව. ඇත්තටම වාහනයක් ගත්තයින් පස්සෙ ඒකෙ වැලිව් එක බහින්න ඕන හොඳටම. මෙහේ ඒක වෙන්නෙ නෑ. නිකං පරණ ලඩි යනව ගත්තට වැඩිය මිලකට.
dialog da connection ekaමට photos පේන්නේ නෑ නෙ බං.![]()

ඔව්, ඒ මොකෝ dialog අවුල බං?hariyata hadala nam awulak nane ban...
dialog da connection eka![]()
It was condemned. But never written off. So someone bought it from the insurance yard and repaired it.meka condemn dala natte ai?