CBH-6763 Honda CIVIC

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,106
    113
    ලක්ශ 35ට. හැබැයි සේල් කාරයා විකුනලා තියෙන්නෙ ලක්ශ 42ට ගත්ත එකා ලීස් එක්කුත් දාල හෙන පත පව් වැඩේ ඉතිං.

    පව් කියන්නෙ ඉතින් ඉන්ස්පෙක්ෂන් එකක් නොකර ගත්ත එක උගෙ ගොංකම

    මේ පෝස්ට් එක දාපු එකත් එහෙම ගොනෙක් වුණා නං දාර මරාලෙකට කරගහනවනෙ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,799
    11,813
    113
    හැබැයි බන් ඔක්කොම පාර්ට්ස් අලුතෙන්ම ගත්ත stafford එකෙන්ම. සමහර ඒවා මම අරන් ගියා ඇවිල්ලා.
    aluthma wahaneka unath gearbox packing ekak galawala ai set kalath hoyanna puluwan ban.. robot la owa ekata heththu karanne..
    parana wahaneka nam aluminium wala paata wenas wenawa.. ithin gemak nathuwa ahu wenawa..
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    පව් කියන්නෙ ඉතින් ඉන්ස්පෙක්ෂන් එකක් නොකර ගත්ත එක උගෙ ගොංකම

    මේ පෝස්ට් එක දාපු එකත් එහෙම ගොනෙක් වුණා නං දාර මරාලෙකට කරගහනවනෙ

    ඔව් බන් ඒ අස්සෙ හයිබ්‍රිඩ් හින්දා ටක් ගාල ආව චන්ස් එකෙන් දී ගත්ත නැත්නම් දිගන්න පට්ට අමාරුයි. ඌ ගාල්ලෙ ඉදන් නුවර ඈවිල්ලා අරන් තියෙන්නෙ පව් වැඩේ ඉතිං.

    aluthma wahaneka unath gearbox packing ekak galawala ai set kalath hoyanna puluwan ban.. robot la owa ekata heththu karanne..
    parana wahaneka nam aluminium wala paata wenas wenawa.. ithin gemak nathuwa ahu wenawa..

    ඇයි බන් ආයේ වාහන ගෙන්නෙ නෑ කොයලා මිනිස්සුන්ට පිස්සු හැදුන කාලේ ඔන ජරාවක් දී ගන්න පුලුවන් නේ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,722
    12,633
    113
    127.0.0.1:8080/Kandy
    චැසි අංකෙ 9 කොටලා නේද?
    nope. honda font

    image.png

    scan karala kawda accident damage hoyanne? ussala yata balanne..
    miti parak wath nogaha company dala one to one part replace karala haduwath kisi amaruwak nathuwa hoyanna puluwan..
    lokuwata happuna ewa hondata wiyadam karala hadala wadak naha nikamma ahu wenawa..
    mercedesketto-1.jpg

    Body-Shop-Youtube.jpg

    x240

    ------ Post added on Mar 12, 2023 at 4:37 PM
     
    • Like
    Reactions: Kolama

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,829
    24,985
    113
    Fantasy
    ඕක හරියට හදලා නෑ බන්.
    මගේ එකත් කුඩු වෙන්න හැප්පිලා, ගරාජ් එකෙන් හදලා දුන්නා ස්කෑන් කරත් අහු නොවෙන්නම.
    හොද ගරාජ් ලංකාවේ නැත්තෙම් නෑ.
    මේක හරියට හදල නෑ
    E kiynne scann krath ahu nowena, but drive kraddi denena faults tiyenawada bn?
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    E kiynne scann krath ahu nowena, but drive kraddi denena faults tiyenawada bn?

    බොඩි එක හරියට චෙක් කරොත් බැරි නෑ බන් හොයන්න.වැඩර්ලාට හන්ගන්න බෑ.

    එත් මගේ යාලුවෙක්ගේ BMW x1 එකක් වැදිලා හැදුවා, ක්ලෙම් එක ලක්ෂ 30යි. එක නම් හොයන්න බැරි උනා බන් ගත්ත එකාට.
     
    • Like
    Reactions: windows_ubuntu

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,829
    24,985
    113
    Fantasy
    බොඩි එක හරියට චෙක් කරොත් බැරි නෑ බන් හොයන්න.වැඩර්ලාට හන්ගන්න බෑ.

    එත් මගේ යාලුවෙක්ගේ BMW x1 එකක් වැදිලා හැදුවා, ක්ලෙම් එක ලක්ෂ 30යි. එක නම් හොයන්න බැරි උනා බන් ගත්ත එකාට.
    E unata umba camry wede kre iita passe wikunanna add daapu ekaata heppichcha photo yawala. Uba camry widihta rawattala wikunalaa anthimata accidents free kiyla add daapu ekaata kindi daanawa
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,657
    3,970
    113
    මම Canada වල පොඩි වාහනයක් ගන්න බලන හින්දා මේ ටික සෙට් උනේ. මුන්ගේ clean -title, rebuild-title කියලා තියෙනවා. අනිවා හැප්පිලා insurance claim කලොත් rebuild-title එක වදිනවා. online check කරනත් පුළුවන්. Accident එකක් උනොත් අනිවා වාහනේ ගාන බහිනවා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    E unata umba camry wede kre iita passe wikunanna add daapu ekaata heppichcha photo yawala. Uba camry widihta rawattala wikunalaa anthimata accidents free kiyla add daapu ekaata kindi daanawa

    මම විකුනනේ සෙල් කාරයෙක්ට බන්. ඌ තමා ඔය ග්රෙස්මන්කි එකෙන් එක්කන් ආවේ. අනික උබේ වාහනයක් ඔහොම වැදිලා හදලා විකුණන කොට උබ කියලා දෙනවා ද මේක හොදට වැදිච්ච එකක් හදලා තමා දෙන්නේ කියලා? එහෙම කිවොත් ගන්න එකා ගයි ද? එක එහෙම නම් මම කෑම්රි වැඩේ කරලා තියෙන්නේ.

    අන්තිමට ගත්ත එකා ලක්ෂ 63ක් දාල තිබ්බා විකුනන්න. සමහරු ලක්ෂ 40-50 අතර ඔෆර් දිල තිබ්බ. උන්ට හිගන්නුන්ට මොන කාර් ද කියා කියා ඌ ටෝක් දීල තිබ්බේ. ඉතින් බන් එහෙම එකෙක්ට ඔහොම කරා කියලා අවුලක් නෑ නේ.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,829
    24,985
    113
    Fantasy
    අන්තිමට ගත්ත එකා ලක්ෂ 63ක් දාල තිබ්බා විකුනන්න. සමහරු ලක්ෂ 40-50 අතර ඔෆර් දිල තිබ්බ. උන්ට හිගන්නුන්ට මොන කාර් ද කියා කියා ඌ ටෝක් දීල තිබ්බේ. ඉතින් බන් එහෙම එකෙක්ට ඔහොම කරා කියලා අවුලක් නෑ නේ.
    එහෙනම් කාරි නෑ.