CBH-6763 Honda CIVIC

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,369
    19,491
    113
    Colombo
    ඕක හරියට හදලා නෑ බන්.
    මගේ එකත් කුඩු වෙන්න හැප්පිලා, ගරාජ් එකෙන් හදලා දුන්නා ස්කෑන් කරත් අහු නොවෙන්නම.
    හොද ගරාජ් ලංකාවේ නැත්තෙම් නෑ.
    මේක හරියට හදල නෑ
    රෙපෙයාර් එක ස්කෑන් කරලා නෙමයිනේ බන් හොයන්නෙ
    ටෙක්නීශියන් කෙනෙක් ඇත්තටම බලලා තමයි ඒව හොයන්නෙ

    අර රිපෝට් එකේ තියන එන්ජින් පාට් රීප්ලේස් කරපුවා එහෙම අර කෑලි දෙකේ පාට වෙනසින් එහෙම හොයලා තියෙන්නෙ ඒව එහෙම අහුවෙන්නෙ නැතිව කරන්න nearly imposible නේ
    තව කැටලොයි දාපුව පේන්ට් කරපුවා ලේසියෙන්ම හොයනන්න පුලුවන්
    මෙහෙ ගරාජ් වල කොහොම කරත් ෆැක්ටරි එකෙන් කරපු කොලිටියට කරන්න බැහැනේ බන් එතකොට මැනුවලි ඉන්ස්පෙක්ට්කරද්දි ලොකු ලොකු රෙපෙයාර් නිකන්ම අහුවෙනවා
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,982
    8,227
    113
    Chilaw
    meka condemn dala natte ai?
    ඕවා ගිහින් yard එකට දානකොට: හා හා පරිස්සමට බාන්න මල්ලි, හවසට buyer කෙනෙක් එනවා ගෙනියන්න

    ඔහොම තමයි වෙන්නේ, අපේ civic දෙකම දැන් යස අගේට පාරේ දුවන්නේ :dull: මල්ලි අතින් වැදුන එකේ seat ටික විතරයි ගන්න පුළුවන් දේකට තිබුනේ, :baffled:
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,598
    7,664
    113
    ඕවා ගිහින් yard එකට දානකොට: හා හා පරිස්සමට බාන්න මල්ලි, හවසට buyer කෙනෙක් එනවා ගෙනියන්න

    ඔහොම තමයි වෙන්නේ, අපේ civic දෙකම දැන් යස අගේට පාරේ දුවන්නේ :dull: මල්ලි අතින් වැදුන එකේ seat ටික විතරයි ගන්න පුළුවන් දේකට තිබුනේ, :baffled:
    පව්කාරයො
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඕක හරියට හදලා නෑ බන්.
    මගේ එකත් කුඩු වෙන්න හැප්පිලා, ගරාජ් එකෙන් හදලා දුන්නා ස්කෑන් කරත් අහු නොවෙන්නම.
    හොද ගරාජ් ලංකාවේ නැත්තෙම් නෑ.
    මේක හරියට හදල නෑ
    kohenda haduwe
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,982
    8,227
    113
    Chilaw
    පව්කාරයො
    අපිට එහෙම හිතුනට එහෙමත් නෑ බං, උන්ටම තමයි හරියන්නේ, ගන්න එකාට හෙන ගැහුවත් උන්ට එක එකම එක business එකක් විතරයි. අපේ එකට 37 ක් pass උනා claim එක, under valuation මගුලක් හින්ද හම්බුනේ 24, එවලේ car එකේ market එක 32 ක් වගේ, (FD 1 TYPE S)
    yard එකේ process එක දන්නේ නැහැ, අපිට claim එක එන මොහොත වෙද්දීම buyer කෙනෙක් ready. වාහනේ හදල එලියට එන වෙලාව වෙද්දී market price එක 60+

    මම මුලින් හිතුවේ ගෙඩියක් තියලා කියල, :baffled:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,789
    11,801
    113
    ඕක හරියට හදලා නෑ බන්.
    මගේ එකත් කුඩු වෙන්න හැප්පිලා, ගරාජ් එකෙන් හදලා දුන්නා ස්කෑන් කරත් අහු නොවෙන්නම.
    හොද ගරාජ් ලංකාවේ නැත්තෙම් නෑ.
    මේක හරියට හදල නෑ
    scan karala kawda accident damage hoyanne? ussala yata balanne..
    miti parak wath nogaha company dala one to one part replace karala haduwath kisi amaruwak nathuwa hoyanna puluwan..
    lokuwata happuna ewa hondata wiyadam karala hadala wadak naha nikamma ahu wenawa..
     
    • Like
    Reactions: VPS09 and Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,846
    15,614
    113
    Ursa Major
    scan karala kawda accident damage hoyanne? ussala yata balanne..
    miti parak wath nogaha company dala one to one part replace karala haduwath kisi amaruwak nathuwa hoyanna puluwan..
    lokuwata happuna ewa hondata wiyadam karala hadala wadak naha nikamma ahu wenawa..
    No, if you can remove and replace all body panels, use donor car parts for the bent body and subframe, use the correct tag welding machines, and completely replace damaged parts, completely repainting all the details will be a good repair. but this car still has crumpled body parts. These are expensive and nearly impossible for new vehicles.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY

    Grease Monkey එකෙන් කරේ ගත්ත පොර

    kohenda haduwe

    Willies Automobiles
    077 722 9200
    https://maps.app.goo.gl/gvrKYFTLwrJgMQTt9?g_st=ic
    ------ Post added on Mar 12, 2023 at 1:24 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    රෙපෙයාර් එක ස්කෑන් කරලා නෙමයිනේ බන් හොයන්නෙ
    ටෙක්නීශියන් කෙනෙක් ඇත්තටම බලලා තමයි ඒව හොයන්නෙ

    අර රිපෝට් එකේ තියන එන්ජින් පාට් රීප්ලේස් කරපුවා එහෙම අර කෑලි දෙකේ පාට වෙනසින් එහෙම හොයලා තියෙන්නෙ ඒව එහෙම අහුවෙන්නෙ නැතිව කරන්න nearly imposible නේ
    තව කැටලොයි දාපුව පේන්ට් කරපුවා ලේසියෙන්ම හොයනන්න පුලුවන්
    මෙහෙ ගරාජ් වල කොහොම කරත් ෆැක්ටරි එකෙන් කරපු කොලිටියට කරන්න බැහැනේ බන් එතකොට මැනුවලි ඉන්ස්පෙක්ට්කරද්දි ලොකු ලොකු රෙපෙයාර් නිකන්ම අහුවෙනවා

    Greasemonkey ඩයල් එකක් එක්කන් ආවේ ඌ හැම තැනම චෙක් කරා අන්තිමට ඌ ස්කැන් එකත් කරා. වාහනේ හොදටම හොදයි ලු. 😂 මම නේ දන්නෙ තරම 🙃 හප්ප ගත්ත විදිහ බන්.​

    උන් උස්සල බලන්නෑනෙ ඇවිල්ලනෙ බලන්නෙ
    උස්සල බැලුවේ නෑ බන් හැබැයි බැලුවත් අහු වෙන්නෙ නෑ. බොඩි එක කපලා තියන තැන තියෙන්නෙ යටින් බැලුවට අහු වෙන්නෙ නැති තැනකින්.
    ------ Post added on Mar 12, 2023 at 1:29 PM
     
    • Haha
    Reactions: 2osama

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,098
    113

    උස්සල බැලුවේ නෑ බන් හැබැයි බැලුවත් අහු වෙන්නෙ නෑ. බොඩි එක කපලා තියන තැන තියෙන්නෙ යටින් බැලුවට අහු වෙන්නෙ නැති තැනකින්.​

    ------ Post added on Mar 12, 2023 at 1:29 PM

    බොඩි එක හැමෝම එක තැනින්ම තමා කපන්නෙ නැත්නම් හාෆ් කට් එක එක විදිහට කපන්න වෙනවනෙ

    ඔතන දන්න කෙනෙක් නම් හොයාගන්නව උස්සල. අනික අළුත් කෑලි දාල නම් මේකෙ වගේ කොහොමත් අහුවෙනව පාට වෙනස් නිසා. උස්සන්නෙ නැතුව ඒව බලන්න බෑ
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    බොඩි එක හැමෝම එක තැනින්ම තමා කපන්නෙ නැත්නම් හාෆ් කට් එක එක විදිහට කපන්න වෙනවනෙ

    ඔතන දන්න කෙනෙක් නම් හොයාගන්නව උස්සල. අනික අළුත් කෑලි දාල නම් මේකෙ වගේ කොහොමත් අහුවෙනව පාට වෙනස් නිසා. උස්සන්නෙ නැතුව ඒව බලන්න බෑ

    උන්ට මිස් උන එක තැනක් තිබ්බා පෙන්ට් එකෙදී පිටිපස්සෙ ඩිකි එකෙ තියන තාර ශීට් එකට ස්ප්‍රේ වැදිලා තිබ්බා. එකෙ පිනි වගේ තිබ්බ එක උඩ්න් මම කලු පාට සපත්තු පොලිශ් ගාල වහලා දැම්මෙ
     
    • Wow
    Reactions: 2osama

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,789
    11,801
    113

    Greasemonkey ඩයල් එකක් එක්කන් ආවේ ඌ හැම තැනම චෙක් කරා අන්තිමට ඌ ස්කැන් එකත් කරා. වාහනේ හොදටම හොදයි ලු. 😂 මම නේ දන්නෙ තරම 🙃 හප්ප ගත්ත විදිහ බන්.​

    උස්සල බැලුවේ නෑ බන් හැබැයි බැලුවත් අහු වෙන්නෙ නෑ. බොඩි එක කපලා තියන තැන තියෙන්නෙ යටින් බැලුවට අහු වෙන්නෙ නැති තැනකින්.
    ------ Post added on Mar 12, 2023 at 1:29 PM
    oka thama kiyanne eka eka boru karayo langa nathuwa company dala check karanna kiyala..
    un hama daama dakina ekama brand eke wahana nisa gemak nathuwa okkoma kiyanawa..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,098
    113
    උන්ට මිස් උන එක තැනක් තිබ්බා පෙන්ට් එකෙදී පිටිපස්සෙ ඩිකි එකෙ තියන තාර ශීට් එකට ස්ප්‍රේ වැදිලා තිබ්බා. එකෙ පිනි වගේ තිබ්බ එක උඩ්න් මම කලු පාට සපත්තු පොලිශ් ගාල වහලා දැම්මෙ

    ඒක තමයි inspection එකක් කරනවනං ඔය සිවික් එක කරල තියෙනව වගේ තැනකින් කරගන්නෝන
     
    • Like
    Reactions: lasankandy

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,789
    11,801
    113
    No, if you can remove and replace all body panels, use donor car parts for the bent body and subframe, use the correct tag welding machines, and completely replace damaged parts, completely repainting all the details will be a good repair. but this car still has crumpled body parts. These are expensive and nearly impossible for new vehicles.
    so it's nearly impossible to repair without any trace.
     
    • Like
    Reactions: Asmodeus

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    oka thama kiyanne eka eka boru karayo langa nathuwa company dala check karanna kiyala..
    un hama daama dakina ekama brand eke wahana nisa gemak nathuwa okkoma kiyanawa..

    හැබැයි බන් ඔක්කොම පාර්ට්ස් අලුතෙන්ම ගත්ත stafford එකෙන්ම. සමහර ඒවා මම අරන් ගියා ඇවිල්ලා.

    ඒක තමයි inspection එකක් කරනවනං ඔය සිවික් එක කරල තියෙනව වගේ තැනකින් කරගන්නෝන

    හැබැයි මම දුන්නෙ සේල් කාරයෙක්ට මම කියපු ගානම හම්බුන හින්දා

    ලක්ශ 35ට. හැබැයි සේල් කාරයා විකුනලා තියෙන්නෙ ලක්ශ 42ට ගත්ත එකා ලීස් එක්කුත් දාල හෙන පත පව් වැඩේ ඉතිං.
     
    • Wow
    Reactions: Asmodeus