CCNA කරන්න ඉන්නෙ හොද තැනක් කියන්නකො..
great lake holding
Winsys Networks
esoft
Turnkey IT Training
great lake holding එකෙ එකෙක් කතා කරා..උ මට සුරන්ගනා ලොකයක් මැව්වා...
මට වැඩිය ඇල්ලුවෙ නැ...great lake ගිය කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් හොදද නැද්ද
කියනවද..ESOFT එකෙ අනිත් තැන් වලට වඩා ගාන් වැඩි..
Winsys Networks /Turnkey IT Training ගැන නම් දන් නැ..දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න ලොකු උදව්වක්
බම්ප් එකක් හරි දාන් යන්න... 